වෙනත්

චීනයේ සයිනොෆාම් එන්නත  මිනිසුන්ට දීමට සුදුසු දැයි තවමත් පරික්ෂණයේ..

Spread the love

මේ වනවිට රජය ඉතාම ලහි ලහියේ ජාම බේරා ගැනීමේ උපායක් ලෙසට කොරෝනා එන්නත් කිරීම සදහා ඇණවුම් කලේම තුන්වන රැල්ල මුලදීය. ඒ වනවිටත් චීනයේ සයිනොෆාම් එන්නත දෙවන අධියෙරේ පරියේෂණ මට්ටමේ තිබී ඇත. ඕනෑම එන්නතක් පරියේෂණ කිරීමේදි අධියර 03ක් හෝ අවමව සිදුකල යුතුය. ඒ ලබාදෙන එන්නත ශරීර ගතවු විට සිදුවන සංකූලතා පිලිබදව පැහැදිලි අවබෝධයක් මෙන්ම ඊට ලබාදිය හැකි ඹෞෂධයන් පිලිබදව අධ්‍යනයක් කිරීමට බව නම හෙලි කිරීමට අකමැති දැනට කෝවිඩ් මර්ධනයේ මුල්පෙලේම සේවයේ නිරත වෛද්‍ය විශේෂ්ඥයෙකු   අප හා පැවසීටය.

ශ්‍රි ලංකාවට රැගෙන ඒන කුමණ මට්ටමේ ඹෞෂධයක් වුවත් එය Nationl Medicines Regulatory Authority (NMRA)   අනුමත විය යුතුය අනුමත කිරීමට නම් මෙම කොමිටුවට එම ඹෞෂධය පිලිබදව අවශ්‍ය දත්තයන් ලබාදිය යුතුය. ඒත් මෙම සයිනොෆාම් එන්නත පිලිබදව චීනය ප්‍රමානවත් අවශ්‍ය තොරතුරු ලබාදි නැත. අවස්ථා ගනනාවකදි පවිත්‍රා සෞඛ්‍ය ඇමතිනි ලෙසට මෙම එන්නත ලබාගැනීමට අනුමතිය ඉල්ලා ඇත. ඊට අවශ්‍ය දත්ත නොදි අනුමතියක් ලබාදීමට නොහැකි බවට මෙම කොමිටුව දැනුම් දි ඇත.

පසුව එම කොමිටු සාමාජිකටන් ඉවත් කොට රජයේ ඕනෑම් කුණු ගොඩකට කරගැසීමට සිටින වෛද්‍ය වරුන් කීපදෙනෙකු යෙදවිය. එවකට එම කොමිටුවේ සිටි වෛද්‍ය ලක් රුවන් ප්‍රනාන්දු වැනි අයවලුන් ඉවත් කිරීම ඉතාම භයානකය. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ දැන් ලංකාවේ ජනතාවට ලබාදෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මනුෂ්‍යන්ට සුදු සුද යන්න පිලිබදව කිසිදු දත්තයක් චීනය මෙතෙක් ඉදිරිපත් කර නැත.

කෙසේ වෙතත් මේ ලිපිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම සයිනොෆාම එන්නත අනුමත කර ඇත්තේ ඉතා හදිසි කටයුත්තක් ලෙසටය. එයත් තවමත් ප්‍රශ්ණ කාරීය. මෙම එන්නත බංගලි දේශයට අලවි කර ඇත්තේ ඩොලර් 12 කට වුවත් චීනය ලංකාවට එය අලෙවි කරන්නේ ඩොලර් 15 කට විය.

 


Spread the love

Leave a Comment

You may also like