උණුසුම් පුවත්

ත්‍රස්ත ප්‍රහාරයක් ද………? චීන ප්‍රහාරයක් ද …..?

Spread the love

 මේ වනවිට  කලාපය තුළ ශ්‍රී ලංකාව දැඩි අනතුරුදායක තත්වයකට පත්ව ඇති බව අපි අවස්ථා ගණනාවකදීම පෙන්වා දුනිමු. ඒත් රාජපක්ෂ කදවුර බිරි අලින්ට වීනා ගහන්නා සේ කිසිදු හැල හොල්මනක් නොමැතිව ඔවුන්ගේ වැඩ කටයුතු සිදු කරමින් පවතී.

මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවේ ම වටිනා යැයි හැඟෙන සෑම බිම් කඩම චීනයේ සන්තකේට ලබාදී ගෝඨාභය ප්‍රධාන රාජපක්ෂ නඩේ විසින් අසාමාන්‍ය කොමිස් මුදලක් ලබාගෙන ඇති බව අද ලොකු කුඩා සැම දෙනාම දන්නා කරුණකි. මෙම කොමිස් ගැනීමේ ආදීනව විඳීමට සිදුවන්නේ සමස්ත රට වැසියන්ට ම බව රාජපක්ෂ  නඩේ වෙනුවෙන් අත්පුඩි තලන පුද්ගලයින් නොදැන සිටීම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි. 

අද දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව තුළ ඉදිරි දිනයකදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව හැඟවෙන පණිවිඩය සුළු කොට තැකිය නොහැකි බව අප රටේ ජනතාවට ඉතාමත්ම දැඩි අවධානයෙන් මතක් කරන්නේ ඒ මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දුන් පරිදි පසුගිය 2019   අප්‍රේල් 21 වන පාස්කු ප්‍රහාරයේ දී ආකාරයෙන්ම නැවතත් රාජපක්ෂලාගේ ජනමතය ඉහළ නංවා ගැනීම සඳහා ඔවුන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව අපි හේතු සහිතව පෙන්වා දී ඇත.

එසේම  මෙහි තවත් පැතිකඩක් විවෘතව ඇත. එනම් චීනය විසින් තමාගේ මැරීන් හමුදාව මෙරටට රැගෙන පැමිණීමට දැන් මාන බලන අවස්ථාවයි . චීනයේ ආරක්ෂක  ඇමැතිවරයා මෙරටට පැමිණ ගෝඨාභය රාජපක්ෂ සමග අත්සන් කර ඇති ත්‍රස්තවාදී සහ ආරක්ෂක  ගිවිසුම්  12 න්  01  ගිවිසුමක් වන්නේ චීන marin හමුදාවට හම්බන්තොට වරායේ ස්ථාපිත වීමට ඉඩ දීමයි.

ඒ අනුව  චීනය විසින්   තමාට අයත් යැයි සිතන ශ්‍රැංගිල්ලා හෝටලය, පෝට් සිටිය, හම්බන්තොට වරාය යන  ස්ථානවලට ප්‍රහාරයන් තමා විසින්ම එල්ල කරගෙන එම ප්‍රහාරයෙන් පසුව  කුමන හෝ රාජ්‍යයක් හෝ සංවිධානයක්  ප්‍රහාරය ඇතැයි කියා ඔවුන්ගේ යුද හමුදාව මෙරටට ගෙන්වීමට කුමණ්ත්‍රණයක් සිදුවන බවට  අප වෙත මේ වන විට වාර්තා වී ඇත. එබැවින් ඉදිරි දිනකදී ත්‍රස්තවාදි ප්‍රහාරයක්  නොවන චීන ප්‍රහාරයක් එල්ල වීමටද ඉඩ ඇති අතරම, ඉන් පසුව ශ්‍රී ලංකාවට චීන හමුදාව ගොඩබැසීමේ සැලැස්මක් ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.

මේ වනවිට රාජපක්ෂ රෙජමය මුළුමනින්ම  “චීන සරණං ගච්චාමි ” කීම පිලිබදව කලාපයේ ඉන්දියාව බලවත් අනතුරකට පත්ව ඇතැයි ඔවුන ද අනුමාන කරනු ඇත. තවද ගෝඨාභය , සලේ සුසංයෝගයද මේ වන විට හමුදාව තුලද දැඩි පිලිකුලට ලක්වෙමින් යන අතරම රට තුලද ජනතාවගේ වෛරයට පවා ආණ්ඩුව පත්ව ඇත. ඒ නිසාම පාස්කු පන්නයේ ප්‍රහාරයක් එල්ල කොට රටේ ජනතා අනුකම්පාව හා භීෂණය මතින් බලය අඛණ්ඩව රැගෙනයාමේ කුමණ්ත්‍රණයක් ද ඇත.

  ජනතාවට අප දැනුම් දී සිටින්නේ විශේෂයෙන්ම නැවතත් පාස්කු ප්‍රහාරයක් ආකාරයටම ප්‍රහාරයක් සිදුව අහිංසක ජීවිත බිලි ගැනීමට රාජපක්ෂ රෙජීමය මේ වන විට මාන බලමින් සිටින බවයි


Spread the love

Leave a Comment

You may also like