පසු ගියදා පාර්ලිමේන්තු මංත්‍රිවරුන් වෙනුවෙන් කොවිෂිල් එන්නත ලබාදුන් නමුත් තම එන්නත රටේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කලේය. එත් විපක්ෂ නායකවරයා තම යුතුකම ඉටුකරමින් විවිධ වැඩසටහන් වලට සහභාගීවි ඇත. එහිදි කවරෙකු ගෙන් හෝ කොරෝනා ආසාධනය වි ඇත. තමා හා තම බිරිද නොදනුවත්වම මෙසේ ආසාධනය වීම නිසා පසුව සැකසිති PCR පරික්ෂණයකට යොමුව ඇති අතර අද දින කොරෝනා Positive බවට වාර්තා ලැබී ඇත. මේ වනවිට විපක්ෂ නායකවරයා ගේ ඇසුරට යොමු වු සියලුම දෙනා නිරෝධායනය සදහා ලක් කොට ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා බිරිද මේවනවිට ප්‍රතිකාර ලබමින් සිටි. සමාජ මෙහෙවර සදහා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හා බිරිදටත් කොරෝනා වැලදෙයි.