ලංකා දවස වෙතින් දිනපතා ජනතාවට අවධාරණය කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවට රාජපක්ෂ හැතිකරය විසින් සිදුකරමින් පවතින බරපතළ හානිය පිළිබඳවය.ලංකා දවසේ අප මේ කාලකණ්නියන් රටට සිදු කරමින් තිබෙන විනාශය ගැන හා උන්ගේ තිරිසන් කෙරුවාව ගැන එළිදරව් කරමින් සිටින්නේ අධෝ මුඛයේ කිරි පනු අමාරුවක් නිසා නොවේ. උපන් මවුරන්නට බිමට අප ජාතක කළ මව් හා සමානව දක්වන ආදරය සෙනෙහස හා ලෙන්ගතුකම නිසාය. කාලක්ණ්නි රාජපක්ෂ තිරිසනුන්ට එරෙහිව ලංකා දවස පෙනී සිටින්නේ එන්ජීඕ ඩොලර් වලට යැයි අපට චෝදනා කරන්නට තොපට බැරිය. පවුම් වලට හා ඩොලර් වලට වඩා අප උපන් භූමියට ආදරය කරමු.අප අපේ දාදිය මහන්සියෙන් ජීවත් වන්නෝ වෙමු. සැඟවුන දේශපාලන න්‍යාය පත්‍ර ලංකා දවසේ නැත.අපට අප විශ්වාසය.අප ලොවට ජාතක කළ දෙමවුපියන් තුළ.පැවැති අහිංසක ආත්ම ගුරුත්වය අප විසින් වගකීමෙන් ආරක්ෂා කරන්නෝ වෙමු.
අද වන විට ලංකාවේ තිරිසන් කාලකණ්නි රාජපක්ෂ හැතිකරය හා උන්ගේ පය පාමුල කටු ලොවන බත් බැලයන් විසින් සිදු කරන හිට්ලර් පන්නයේ විනාශකාරී හා මර්දන කාරී කෙරුවාව ගැන අපට ඇත්තේ දුකකි කණගාටුවකි.
අප ඊයේ ලංකා දවසෙන් අනාවරණය කරන කරන ලද්දේ තවත් පාතාලයකු බිල්ලට ගැනීමට තිරිසන් ජනපතිි නන්දසේන ගේ පොලිස් බල්ලන් සූදානම්ව සිටින බවයි.ඒ අප නම නොකී පාතාලයා වූයේ තෙල්වත්තේ පොඩි ලැසීය.එහෙත් ලැසී ගේ ඉරණම ආයුද සෙවීමෙන් අවසන් කිරීමට සැළසුම් කර සිටි පොලිස් බැලයන්ට නීතිපතිගෙන් තහනම් නියෝග පැනවිනි.ඒ නීතිපති නියෝගය මත ලැසීට තවදුරටත් ජීවත්වීමට වරම් ලැබුණි
එහෙත් මේ තිරිසන් ජනපති නන්ද සේන හා ඒකාගේ රාජපක්ෂ බලු සනුහරය හිට්ලර් පාලනය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරමින් සිටී.අද දින අපරාද විමර්ශන අංශය මගින් පරිපාලන සේවයේ නිළධාරියකු වූ චමිල ජයසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ සිංහරාජය ගැන මුහුණු පොතෙහි පළ කළ පෝස්ටුවක් නිසා බව කියවේ රාජපක්ෂ තිරිසනුන් දැන්වැඩ අරඹා තිබේ.රට පුරා කෝවිඩ් රෝගීන් මිනීී කනත්තට ගෙන යමින් තියෙන වටපිටාව මේ පාහරයන්ට වගේ වගක් නැත්තේය.මේ පාහර බල්ලන් කරන කියන දෑ පිළබඳව නිහඬව සිටින ජනතාව ගැන අපට ඇත්තේ පිළිකුලකි.
මෙලේච්ඡ මිනිස් ඝාතනයක් සැළසුම් කරමින් බලයට පත්වූ රාජපක්ෂ තිරිසනුන් දැන් දැන් සමාජ ක්‍රියාකාරිකයන් දඩයම් කිරීම අරඹා ඇති බව පැහැදිලිය.ඒ සඳහා මේ තිරිසනුන් හට චීන හාම් පුතා විසින් ඕනෑ තරම් පොකට් මනි ගෙවනු ඇත්තේය චමිල ජයසිංහ අත් අඩංගුවට ගැනීමට ගැන අපට ඇත්තේ වෙනත් කියවීමකි.එය විහිළුකාර අදහසක් ලෙස යමෙකුට සිතිය හැකිය.අපට ඒ සිතුවිල්ල මතුවන්නේ ඔහුගේ මුහුණු පොතේ පළ කළ පෝස්ටුවක් කියවීමෙනි .ඔහු ඒ පෝස්ටුවේ තමන් ජනපති වුවහොත් පත් කර ගන්නා අමාත්‍ය මණ්ඩලය මේයැයි තමන්ගේ මුුුහුුුණු පොතේ මිතුරු සමාගමයේ ක්‍රියා කාරිකයන් පිරිසක් ගේ නාමලේඛනයක් සදහන් කර තිබේ.
රාජපක්ෂ තිරිසනුන් බිය වන්නට ඇත්තේ මේ පෝස්ටුවට වෙන්නට ඇති යැයි අපි සිතමු.මන්ද බුද්ධික ඇදහිලි හා තිරශ්චීන විශ්වාස ඔලුව මුදුනේ තබා ගෙන ජීවත්වන කාලකන්නි තිරිසන් රාජපක්ෂ හැතිකරයට මේ චමිල ජයසිංහ ගේ මෙම පෝස්ටුව දැඩි තැති ගැන්වීමකට ලක් කිරීමක් ඇති වන්නට ඇත.මුන් හැතිකරය ඒ තරමට ළාමක ටිං ටිංපොරවල්ය .චමිල ජයසිංහ රටේ ජනපති වෙන්නට සැළසුම් කරනවායැයි මේ කාලකණ්නි තිරිසන් රාජපක්ෂ හැතිකරය සිතන්නට ඇතැයි අපි කෝචෝක් ලෙස කල්පනා කරමු.පරිපාලන සේවයේ චමිල ජයසිහ අත් අඩංගුවට ගැනීමත් වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යංශයේ මර්දනයට ලක්වීමත් ඒකම කාසියේ දෙපැත්තකි ඉන් කිය වෙන්නේ රාජපක්ෂලා රටට මොන කෙබරය දෙසා බෑවත් තොපි පිලිගනියව් ඊට එරෙහිව ගියොත් දඩුවම සිරගෙදර බව නොවේද…?
කෙසේවෙතත් අපට ශ්‍රී ලාංකිකයන්ට කියන්නට ඇත්තේ කාලකණ්නි තිරිසන් රාජපක්ෂ හැතිකරය නටන්නට හදන මේ නැටුම නම් රටට බරපතල අනතුරක් බවය.එහෙත් මේ අනතුර ගැන කිසිම හැඟීමක් නැති ශ්‍රී ලාංකිකයන් සැමට කියන්නට ඇත්තේ තොපි රාජපක්ෂලා කියන පට්ට කෙබර අසා උඹලා අයෙත් තවත් රාජපක්ෂයෙක්ම ගෙනල්ල ඉතුරු ටිකත් උන්ටම කනට දී හාමතේම හිටපල්ලා.ඒත් වගෙ වඟක් නැති කාලකන්නි මිනිසුනි ….. එකින් එකා මුන් මරනවා සහතිකයි, චීන්නු මියන්මාරයට කලදේම අපේ රටට කරනවා ඊට පෙර උඹලා ගේ හඩ අවදි කරපල්ලා තවත් නිහඩව නොසිට එකට එක්ව නැගිටියව් …….!!