උණුසුම් පුවත්

ලැජ්ජහයි……රුපියල් 10,000ක් යුධ හමුදා රෝහලට – කොරෝනා එන්නත ඔබේ අතට.

Spread the love

මාධ්‍ය වේදි උවිදු කුරුකුලසුරිය විසින් ඔහු ගේ මුහුණු පොතේ සටහනක් තබමින් ” තම නිතිඥ මිතුරකු පවුලේ අයවෙනුවෙන් රුපි;20,000 ක මුදලක් යුධහමුදා රෝහලට පරිත්‍යග කර එන්නත් දෙකක් ලබා ගෙන තිබෙන බව  ” …. ඔහු සටහන් කොට ඇත.

ලෝකයේ කිසිදු රටක් තවම තම රටේ ජනතාවට කොරෝනා එන්නත මුදලට විකුණු බවක් සදහන් නොවේ. ඒත් ශ්‍රිලංකාවේ සිටින අංක එකේ මංකොල්ලකරුවන් වන හමුදාපති හා ගෝඨාභය ගේ ගජමිතුරු කල්ලිය  වන නිස්සංක සේනාධිපති, දිලිත් ජයවීර වැනි පුද්ගලයන් මෙන්ම ශවින්ද්‍රගේ බිරිද ද මෙම කොරෝනා වසංගතය ඔවුනට තවත් වසන්තයක් කරගෙන ඇති බව  සාක්ෂි සහිතවම අපි අවස්ථා ගනනාවදි හෙලිකලේය.

දැන් සෞඛ්‍ය ඇමතිනී  පවිත්‍රා ගේ සැමියා වන කාංචන ජයරත්නත් ඊට හවුල් වී ඇති බව මෙයින් හෙලිවේ. රටේ ජනතාව  අසීමිත දුක් ගොන්නක් විදිමින් සිටින විට ඒ ජනතාව ගෙන් වැටුප් ලබන අයවළුන් මෙසේ ක්‍රියා කිරීම මහත් ශාපයකි. 


Spread the love

Leave a Comment

You may also like