උණුසුම් පුවත්

ශානි ගේ ජිවිතය අනතුරේ…….  හමුදා බුද්ධි නිලධාරින් ඉව අල්ලයි

Spread the love

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක කීර්තිමත් ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ වනවිට හෘදරෝගයක් පිලිබදව ශල්‍යකර්මයකට ලක්ව ප්‍රතිකාර ගනිමින් සිටි. ඒත් ඔහු ගේ නිතිඥයා යැයි කියා වෙනත් කුමණ්ත්‍රනකරුවෙකු විසින් ඔහු වෙනත් ස්ථානයකට මාරු කිරීමට ඉල්ලා ඇති බව විශ්වාස වන්ත ආරංචි මාර්ගයකින් අප හට දැන ගැනීමට ඇත.

නමුත් මේ පිලිබදව අප ගේ තොරතුරු කරුවන් විසින් සොයා බැලීමේදි එවනි කිසිදු ලිපියක්, හෝ වාචිකව ශානි අබේසේකර පිලිබදව බන්ධනාගරයෙන් හෝ වෙනත් ආයතනකින් විමසා නැති බවට හෙලි විය. මේ නිසාම  රාජ්‍ය බුද්ධි අංශය විසින් ගෝඨාභය රාජපක්ෂ ගේ නියෝග මත මරා දැමීමට සැලැස්මක් ඇති බවට දැන ගැනීමට ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාට විරුද්ධව රටේ සල්ලි හොරාකා තම මව ගේ සොහොන සැදීම පිලිබදව රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය පිලිබදව චෝදනා එල්ල කොට එම විමර්ෂණය ඉතාම සාර්ථකව සිදු කොට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අධි චෝදනා ලැබු අපරාධකරුවෙකු විය. ඒත් පසුව 2019 මැතිවරණයෙන් ජනතාව ගේ ඡන්දය නිසා ජනාධිපති විමට හැකි විය.

ඒ වනවිටත් ඔහුට අධි චෝදනා පත්‍ර භාර දී තිබුණි. පසුව ඔහු ගේ නඩු 35 ක් වෙනුවෙන් නොමිලේ පෙනිසිටි අලි සබ්බ්‍රි නැමති නිතිඥවරයා  ත්‍රිපුද්ගල මහා ධිකරණයට ගොස් එම අපරාධකරු දැන් රටේ ජනාධිපති වී ඇති බැවින්, ඔහුට ජනාධිපති මුක්තිය ඇතැයි කියමින් එල්ලවී තිබු අපරාධ චෝදනා වලින් ගෝඨාභය රාජපක්ෂ නිදහස් විය.

එම නිතිඥයා වර්තමානයේ රටේ සමස්ථ අධිකරණ පද්දතියම භාර අමාත්‍යවරයා වීම ඉතාම පිලිකුල් සහගතය. එවැනි අපරාධකරුවෙකු හා එවනි නිතිඥයෙකු විසින් එවක අපරාධ විමර්ෂකයාවු ශානි අබේසේකරව සම්පුර්ණම අසත්‍ය චෝදනාවක් මත ඇප ගැනීමට ඉඩ නොදි වසරක් තිස්සේ B වාර්තාවකින් රක්ෂිත භාරයේ තබා ගෙන සිටි. ඒ සියල්ල සිදුවන්නේ එදා ගෝඨාභය් නැමති අපරාධකරුවාගේ විමර්ෂණයන් සිදු කිරීම නිසා පලි ගැනීමටය.ඒ වෛරය නිසාම ශානි අබේසේකරව ස්ථිරවම ගෝඨාභය විසින් මරාදමනු ඇත. නොදි වසරකට ආසන්න කාලයක් රදවා ගෙන ඇත.

 මේ නිසාම බන්ධනාගාර නිලධාරින්ට අමතරව පොලිස් නිලධාරි වහාම යෙදවිය යුතුය එසේම දැන්ට ශානි රදවා සිටින ස්ථානය කොරෝනා රෝගි සිරකරුවෙකු යෙදවීමට ගන්න උත්සාහය වහාම නතර කලයුතුය.

රාජපක්ෂලාට ශානි අබේසේකරව අසාමාන්‍ය තර්ජනයකි. මේ නිසා ශානි අබේසේකරව ස්ථිරවම ඝාතනය කරන්නේ සවාභාවික රෝගයක් වැලදි මිය ගිය බවටය.

ඒ නිසාම වහාම ශානි ගේ ජීවිතය පිලිබදව ආරක්ෂාව තර කිරීමට පොලිස් නිලධාරි යෙදවිය යුතුය. එසේම හමුදා ඔත්තුකරුවන්ට බන්ධනාගාර නිලධාරින් ගේ උදවෙන් සැරි සැරීමට ඉඩ නොදිය යුතුය. එසේම දැන්ට ශානි රදවා සිටින ස්ථානය කොරෝනා රෝගි සිරකරුවෙකු යෙදවීමට ගන්න උත්සාහය වහාම නතර කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like