උණුසුම් පුවත්

සහරාන්ලා යොදවා හමුදා බුද්ධි අංශය පාස්කුප්‍රහාරය සිදුකල බව වසරකට පෙර අපි කීදේම අද රටේ නිතිපති දප්පුලත් කියනවා.

Spread the love

තවමත් රටේ නිතිපති දප්පුලු ලිවේරාය. අපිට ඔහු සමඟ කුමණ කාරණා පිලිබදව ගැටළු තිබුනත් ඔහු ඊයේ නිර්භීතව පාස්කු ප්‍රහාරය පිලිබදව කෙලින් කතාකිරීම පිලිබදව මිය ගිය අයවළුන් හා ජිවතුන් අතර සිටින්නන් වෙනුවෙන් ස්තුති කල යුතුය. රටේ නිතිපති ලෙසට ඔහු දැන් සිටින්නේ තම සේවා කාලයේ අවසානම අග්ගිස්සේය .ඒ නිසාම මොහු දැන් සත්‍ය ආවර්ජනා කරනවා විය හැකිය.

ඒත් අදට වසරකට පෙර දීම අපි කල දිර්ඝ විමර්ෂණයෙන් පසුව ස්ථිරවම කිවේ සාක්ෂි සහිතවම එදා යුධ හමුදාවට ඔත්තු සැපයු සහරාන් හසීමලා සමඟ සිටි පුද්ගලයන් යොදවා රටේ බලය ලබා ගැනීමට ගෝඨාභයලා ,බැසිල්ලා ගේ ආශිර්වාදයෙන් එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  නිලන්ත ජයවර්ධන ගේ පුර්ණ උදව් උපකාර ඇතිව සිදුකල මනුෂ්‍ය සංහතියට එරෙහි අපරාධයක් බවයි. කවදා හෝ දිනයක මේ සියල්ලම ජාත්‍යන්තර අධිකරණයකට රැගෙන පැමිණිය හැකිය.

ඉතාම ආසන්නවම සිදුවීම් සියල්ලම දැන් ඉතාම හොදින් අධ්‍යනය කල කෙනා දප්පුලු ලිවේරාය. මේ රහසිගත ප්‍රකශ සියල්ලම දැන් ඉතාම හොදින් දප්පුලු කියවා ඒ තුලින් ඊයේ ඔහු එම ප්‍රකශය සිදුකල බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. දැන් දප්පුලු ලිවේරා විශ්‍රාම ගැනීමට ඇත්තේ තවත් දින කීපයකි. ඊට පසුව දප්පුල ගේ ඉරණම මිනිමරු රාජපක්ෂලා තීරණය නොකරාවි යැයි කියා කාටනම් සහතිකයක් දිය හැකිද….?

ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව අනාරක්ෂිත වනවා පමනක් නොව ඔහු රජපක්ෂලා ගේ නඩයට නොගිය නිසාම ඉතාම ඉක්මනින් දේශද්‍රෝහියෙක් වෙනවා සහතිකය. ඒ කාලක්න්නි රාජප්ක්ෂලා ගේ ලේවල ඇති පිලුණු බවයි.

අපි ඒ නිසාම දප්පුළු ලිවේරා නිතිපති ගේ ජීවිතය පිලිබද වද දැඩි අවධානයෙන් සිටින්නෙම සේම ඔහුද ඒ පිලිබදව විමසිලිමත්ව සිටිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like