ශ්‍රී ලංකාව පුරාම මේ වන විට කෝවිඩ් රෝගය පැතිරයමින් තිබේ .ගම්බද ප්‍රදේශවලද රෝහල් වාට්ටුු නේවාසික රෝගීන් ගේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව වාර්තා වේ.වෛද්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය කෙරෙන ඖෂධ හා උපකරණ හිඟය බරපතලය.
විශේෂඥ වෛද්‍ය වරියක වන ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය දානපතියන්ට සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අඩුපාඩු මගහරවා ගැනීමට උපකාර වන ලෙස මාධ්‍ය මගින් ඉල්ලා සිටියේ මෙවන් කණගාටු දායක පසුබිමකය.
එහෙත් රාජපක්ෂ වාදී අවජාතක කාලකණ්නි අමාත්‍ය වරු උදම් අනිමින් සිටින්නේ ශ්‍රී ලංකාව තුල කෝවිඩ් රෝගී ප්‍රතිකාරයන්හි කිසිදු අඩු පාඩුවක් නැති ආකාරයට ගනන් හිලව් පෙන්වමිනි.අම්බ මෝඩ මී හරකෙකු වූ රෙණවිරු හමුදාපති මාධ්‍යයේ රඟන විකට නළුවකු බවට පත් වී සිටී.ඒ මී හරකාට විශේෂඥ වෛද්‍ය උපදෙස් ඇලජික්ය.ඒකා උපදෙස් ගන්නේ ජාවාරම්කාර වෙළඳ මාෆියාවෙනි.රෙණවිරු හමුදාපති මීහරකා ගේ බිරින්දෑගේ බැංකු ගිණුම් තරවී ඇත්තේ සියයට දහයේ විස්සේ කොමිස් වලිනි.ජනාධිපති නන්දසේන මේ රටේ ජනාධිපති වූයේ ජනතාවගේ කරුමයටය.අද ඒ පත්වීමෙන් වාසි ලබන්නේ ජනපති නන්දසේනට සමීපව සිටින ජාවාරම්කාර වෙළඳ හැත්තය.ඊයේ පෙරේදා සෞඛ්‍ය අමාත්‍යංශයට මිලට ගත් එම්බියුලන්ස් රථයක මිල කෝටි එකසිය අනූහයක් වී තිබේ.මිලට ගත් ඇම්බියුලන්ස් සංඛ්‍යාව දහයකි.මෙම ඇම්බි්‍යුලන්ස් රථයක සැබෑ වටිනාකම ලක්ෂ හැත්තෑවක් බව කියවේ.සුනාමි අරමුදල් අමු අමුවේ ගසා කෑ රාජපක්ෂ කාලකණ්නින්ට හොරකම ජානගත පුරුද්දකි.ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන් එකා පිට එක මරා වැටුනද මේ තිරිසනුන්ට ගානක් නැත.උන් හැකි නම් මේ මිය යන්නන්ගේ අවයව පවා විකුණනු ඇත්තේය.ඒ තරමට රාජපක්ෂ පවුලේ වුන් මෙලේච්ඡයන්ය.
මේ වන විට ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට රාජපක්ෂ තිරිසනුන් හා ජාවරමිකාර වෙළදුන් අතර සැළසුමක් තිබී ඇතැයි අනාවරණය වේ.මොවුන් ඒ සඳහා යොදා ගත්තේ සිංහලයන් උතුම් ආකාරයෙන් සමරන සිංහල අවුරුදු සමයයි
මෙම සිංහල අවුරුද්ද තුල මහජනයාට රිසි ලෙස බාධාවකින් තොරව විනෝද ගමන් බිමන් යාමට කටයුතු සළසන ලෙසත් ඒ සඳහා මානසික උද්දීපනයන් ඇතිවන ආකාරයෙන් මාධ්‍ය හැසිරවීමටත් මේ තිරිසන් හැත්ත සැලසුම් කළහ.ජනපති නන්දසේන ඇතුළු තිරිසන් රාජපක්ෂ පවුලේ සංකල්පගත රහස් සැලසුම වූයේ කෝවිඩ් රෝගය රට තුල හැකි තාක් ව්‍යාප්ත වීම තුල ආණ්ඩුව කෙරෙහි මතු වෙමින් පවතින සමාජ පීඩනය හැකි තාක් අවම වන බවය.සිංහල අළුත් අවුරුද්දට පෙර සමාජය තුළ රක්ෂිත වන සංහාරයන් පරිසර හානි හා පෝට් සිටි පනත ආදී විෂමාචාරයන් පිළිබඳව ආණ්ඩුවට එරෙහිව බොහෝ සංවිධානගත සමාජ ක්‍රියාකාරකම් ඇවිිලෙමින් පැවතුණි.රාජපක්ෂ පවුල මේ පිළිබඳව සිටියේ දැඩි අවුලකය.උදාාවෙමින් පැවැති සිංහල අළුත් අවුරුද්ද කාලකණ්නි රාජපක්ෂ පවුලට දේවාශීර්වාදයක් බදු විය.ඔවුන් ඉතා රහසිගත මනෝමූලික සැළසුමක් උපක්‍රමශීලීව මාධ්‍ය මගින් සමාජගත කරන ලද්දේ ස්වකීය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ඇති එකම අවස්ථාව එය බව සහතික කරගනිමිනි.
කාලකණ්නි තිරිසන් රාජපක් හැතිකරය නුවරඑළිය වසන්ත උදානය උත්සවය සහභාගිවූයේ මුව ආවරණ පවා නැතුවය.මුළු රටම මුව ආවරණ පළඳින අවස්ථාවක රාජපක්ෂ කාලකණ්නි වසන්ත උදාන උත්සවය තුල එසේ සැරිසරණ සරණ ලද්දේ ඔවුන් විසින් සැළසුම් කළ මනෝමූලික සැලසුම ජනතා සිත්සතන් තුල තහවුරු කිරීමට බව මේ වන විට අනාවරණය වී තිබේ.
මේ තිරශ්චීන සැළසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැවැති මූලික සාකච්ඡාවට ජනපති නන්දසේන හා රෙණවිරු හමුදාපති දිලිත් ජයවීර මේජර් සේනාධිපති බැසිල් රාජපක්ෂ ආදීන් සහභාගි වී තිබේ .කෝවිඩ් රෝගය රට පුරා ව්‍යාප්ති කිරීම පිළිබඳ එම රැස්වීමේදී සභාගත කොට ඇත්තේ දිලිත් ජයවීර නම් තිරිසණාය.එම යෝජනාවට ඒකමතිකව කණ්ඩායම් අනුමැතිය ලැබී තිබේ.මෙහිදී මේ තිරිසනුන්ගේ අදහස වී ඇත්තේ මේ සැළසුම දියත් කිරීම තුළ ආණ්ඩුවට එරෙහිව මතුවෙමින් පවතින සි්‍යළු විරෝධතාවන් මග හරවා ගත හැකි බවය.පළමුව සිංහල අවුරුද්ද හරහා මනෝමූලික සැළසුමක් දියත් කිරීමෙන් කෝවිඩ් ව්‍යාප්ත කිරීම මෙහි පළමු අදියරයි.රෝගය ව්‍යාප්ත වීමෙන් මහජනතාව මියගියද සත්‍ය තොරතුරු මාධ්‍ය මගින් අනාවරණය නොකිරීමත් යම් යම් ප්‍රදේශවල එන්නත්කරණය පිළිබඳව වාර්තා සමාජගත කිරීමත් එහි දෙවන අදියර වේ.මේ තිරිසනුන්ගේ තෙවන අදියර වන්නේ මේ අවස්ථාව තුල පෝට් සිටි පනත සම්මත කරගැනීමත් ඒ හා සබැඳිව කොළඹ වානිජ වටිකමකින් යුතු ඉඩම් චීනයට බදු දීමත්ය.රට තුල පවතින කෝවිඩ් ව්‍යාප්තිය සමග කිසිදු සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් ඒ සඳහා මැදිහත් නොවනු බවත් ඒ වෙළඳ ගනුදෙනු පිළිබඳව සමාජ උද්ඝොෂණ ඇති නොවන බවත් මේ කාලකණ්නින් සාකච්ඡා කර ඇත.
අද සිදුවෙමින් හා ක්‍රියාවට නැගෙමින් පවතින්නේ ජනපති නන්දසේන කාලකණ්නි රාජ පක්ෂ පවුල හා උන් හා සමීප ජාවරම්කාර වෙළඳ ජඩයන් සැළසුම් කළ ඒ මහා මිනිස් සංහාරයේ තිරශ්චීන සැළසුමයි.
මේ කාලකන්නියන්ගේ මෙලේච්ඡ අපරාද සැලසුම තේරුම්ගන්නා තුරු ශ්‍රී ලංකාව පුරා ඇසෙනු ඇත්තේ සෝසුම් හා මරණයේ වේදනාව පමණකි. සැබවින්ම මේ සැළසුම ජර්මණියේ හිට්ලර් යුදෙව්වන් ගෑස් කාමර වල මරා දැමීමට දෙවෙනි නොවන තිරිසන් සැළසුමක් බව ඉතිහාසයේ ලියවෙනු ඇත්තේය.
(ලංකා දවසේ ලියවෙන භාෂාව ඉතා පහත් බව සමහර මාධ්‍ය දැනමුත්තෝ පවසති.ලේ පිපාසිත මෙලේච්ඡයන් පිළිබඳව අමාවතුර භාෂාවෙන් ලියා සමාජය අවදි කිරීමට නොහැකියැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.පාහර තිරිසන් බල්ලන් ගැන ලිවිය යුත්තේ තිරිසන් භාෂාවෙනි. එබැවින් භාෂාව ගැන නොව වාර්තාවේ අන්තර්ගත තොරතුරු ගැන විමර්ශනය කරන්න යැයි අපි ඒදැනමුත්තගෙන් ඉල්ලා සිටිමු)