වෙනත්

D.G . (සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ) අනිත් පැත්ත හැරෙන කොටම ශවින්ද්‍ර ඇරලා.

Spread the love

ඇරියා දන්නෙත් නැති වැහුව දන්නෙත් නැති  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැන් බල්ලා මාක් වී ඇති බව, අපි නොකීවත් ජනතාව ඉතාම හොඳින් දනී.  වර්තමානයේ කවුරුත් දන්නා සෞඛ්‍යය තීන්දු තීරණ සියල්ලම ගන්නේ යුදහමුදාපති ජනරාල් වෛද්‍ය  ශවින්ද්‍ර  සිල්වාය .

 සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන හැරිය බව දන්නෙ ගොඩක් වෙලා ගිහිල්ලාය. වහපු බවදන්නේම නැත මෙය අරුම පුදුම සෞඛ්‍ය අමාත්‍යංශයකි. රෝහල් වල ලෙඩ්ඩු ගනන හා උපකරන එකි,මෙකි,සියල්ලම දන්නේ හමුදාපති ශවින්ද්‍රය. පුදුමාකාර දෙපාර්තමේන්තුවක් අද සෞඛ්‍ය දෙපාර්තමේන්තු මේකත් හරියට උන්නත් දාහයි මලත් දාහයි වගේ බෙහෙතක් ගන්න අසනීපයක් හැදුනු කෙනෙකුට අපි නම් යෝජනා කරන්නේ මැරුණත් රෝහලකට නම් යන්න එපා කියාය.

සමස්ත රෝහල් පද්ධතියම මිහිපිට අපායක් වී අවසන්ය පසුගියදා ශවින්ද්‍ර රටවහන  බව දැන සිටියත් අඩුම තරමේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙච්ච අධ්‍යක්ෂ ජනරාල් කීවේ ඔහු කිසිදු තීන්දුවක් තීරණයක්නොගන්න බවයි.  මේ පිලිබදව පසු ගියදා සලකුණ වැඩසටහනට එක් වු හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්නමහතා කියා සිටියේ ලෝකයේ වසංගතයක් හමුදාවට වෙඩි තබා මැඩලිය නොහැකි බවත් ,ඊට පුහුණු වෛද්‍ය කාර්යය මංඩලයක් සිටිය යුතු බවයි. ඒත් හමුදාව තුවක්කු රැගෙන සිදුකරන මේ ක්‍රියාවෙන් අපේ හමුදා නිලධාරින් මෙම කොරෝනා වසංගතයට බිලිවෙන බවයි. ඒ නිසාම ඊටම නිසි වෛද්‍යවරුන් සිටිය යුතු බව හෙතම අවධාරණයෙන් පැවසීය.

 ප්‍රොටෝකෝලය අනුව යුදහමුදාපති ජනරාල් වෛද්‍ය  ශවින්ද්‍ර  සිල්වා උඩින් සිටින බව ඔහු ම කියා ගන්නා නිසා, මේ අපේ  “සර් ” මිනිස්සු අතරේ නැත්තට නැතිවෙලා දැන්නම් මලාට වත් නැගිටිනවා බොරු ගියදා අපූරු සිද්ධියක් විය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය කරුවන් ගෙනැවිත් සිටින විට එක්  මාධ්‍ය කරුවෙකු විමසා සිටියේ මේ මොහොතවන විට රජය රට වැසීමට සුදානම් වෙනවාද කියාය.  ඒ වහාම ඔහු ඒ පිළිබඳ නොදන්නා නිසා ඔහු කතා කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එකී මෙකී නොකී සියලුම ආයතන භාර කොරෝනා  ව්‍යාප්ත කිරීමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන්නේ යනුවෙන් අප කියා සිටියේ ඇත්ත වශයෙන්ම දැන් සිදුවන්නේ කොරෝනා පාලනයක් නොව යුද හමුදාපතිවරයා හිතාමතාම ජනතාව ගොනාට අන්දවා කොරෝනා ව්‍යාප්ත කළ බව අප අවස්ථා ගණනාවකදීම පෙන්වා දුනිමු.

දැන් ඉන්දියානුවන් මෙරටට ගෙන්වමින් කොරෝනා තව තවත් ව්‍යාප්ත කරනවා කියා අප කොතෙකුත් කියා ඇත. අපගේ තොරතුරුකරුවන් පසුපස හමුදා බුද්ධි නිලධාරීන් යෙදුවා මිස කොරෝනා තව තවත් ව්‍යාප්ත වීමට මෙම ඉන්දියානු සංචාරකයින් බලපානවා ද යන්න පිළිබඳව සොයා නොබැලීය.


Spread the love

Leave a Comment

You may also like