අප ස්ථිර වශයෙන්ම කොස්ගොඩ තාරක මරාදමන බව කීවා පමණක් නොව ඒ පිලිබදව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමසාරිස් වෙත ද දැනුම දි සිටි නමුත් ඊයේ අළුයම මිරිගමදි දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් අනුව පැලියගොඩ අපරාධ අංශයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා විසින් බොරු විමර්ෂණයක් බව කිය මරාදමා ඇත.
මෙය ශ්‍රි ලංකාවේ නිතිඥවරුන්ව , අධිකරණය පිලිබදව කිසිදු විශ්වාසයක් නැති බව ලොවට කීමකි. පසු ගිය දා සිටම ක්‍රියාත්මක වු දේශබන්දු ගේ නිලලත් මිනිමරු පොලිස් ඒකකය විසින් මේ වන් විට පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කොට ඇත
ඒ අනුව තවත් 15 දෙනෙකු ස්ථිරවශයෙන්ම දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් අනුව වෙඩිතබා මරා දමනු ඇත. ශ්‍රිංකාවේ අද ඕනෑම අයෙකුට වෙඩිතබා මහමඟ මරා දැමිය හැකි බව ඉතාම හොදින් ඔප්පුකොට ඇත. පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් සිල්වා විසින් දේශ බන්දු තෙන්නකෝන ගේ නියෝග අනුව මෙම අසත්‍ය විමර්ෂණයක් දි වෙඩිතබා ඝාතනය කොට ඇත.



ශ්‍රි ලංකාවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණය නැමති ප්‍රසිද්ධ වැසිකිලිය තුලට වී අසුජි ගොඩේ සිටින පනුවන් සේ ජීවිත ගෙවන කාලක්න්නි විනිසුරන් ජනතාව මැරීමට උඩ ගෙඩි දී ඇති බව මේ වනවිට අපවෙතට තොරතුරු ලැබී ඇති අතරම ඒ පිලිබදව පසුව නම් ඇතිව හෙලි කරන්නෙමු.රටම මිනිමරු දේශයක් කිරීමට දැන හෝ නොදෙන උදව් කරමින් සිටින අතරම ජනතාව ගේ ශාපය වුන් ගේ පවුල් සිසාරායනු ඇත. මෙය රටක අනාගතයට හා ජීවත් වෙන උපදින දරුවන්ට පවා බලපාන බව නොතේරෙන්නේ මුන් මන්ධ බුද්ධික නිසාදැයි අපිට බව අපේ හැගීමයි.
කෙසේ වෙතත් ඉදිරි දින කීපයේදි තවත් සැකකරුවන් කීප දෙනෙකුම මරා දැමීමට සැලසුම කොට ඇත. ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කොමිසමේ කාලකන්නියන් සදහා වැටුප් දීමනා ,සියළු පහසුකම් සලසන්නේ විදෙස් රටවල් බැවින් එම රටවලින් ඒවා ලබා ගැනීම වහාම නතර කිරීමට කටයුතු කල යුතුය.මේ සදහා විදෙස් ගතව සිටින සියළු ශ්‍රි ලාංකිකයන්ට එක් වීමට අපි ආරාධනා කරන්නෙමු.