වෙනත්

ෆ්යිසර් එන්නත ලබාගැනීමට බැසිල් ඇමරිකාවට

Spread the love

ශ්‍රි ලංකාවේ දරිද්‍රතාවය පිටු දැකීමේ නියමුවා වු බැසිල් රාජපක්ෂ හදිස්සියේම ඇමරිකාවට ගියේ තම කොරෝනා එන්නත ලබාගැනීමට බව අපවෙතට දැන ගැනීමට ඇත.

ලංකාවේ රැකියාවක නියුතු බැසිල් රාජපක්ෂ නැමති රාජපක්ෂ ජනාධිපති ගේ සොහොයුරාට ගෙවනු ලබන වැටුප පිලිබදව කිසිදු සීමක් ද නොමැත. ඒ නිසාම මෙරට බැසිල් රාජපක්ෂ යනු ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණ රැකියාවේ නිරත පුද්ගලයෙකි. රටේ ජනතාවට කිසිදු එන්නතක් හෝ වෛද්‍ය උපකරණ රෝහලවල දැඩි හිඟයක් පවති.

ඒත් බැසිල්ලා උණ හෙම්බිරිසාවක් ඇති වුවත් සිංගප්පුරු මවුන්ටන් එලිසබත් වලට රාජපක්ෂලා යන අතරම බැසිල් පදිංචිව සිටින්නේද ඇමරිකාවේය.


Spread the love

Leave a Comment

You may also like