කොළඹ භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්න්කෝන් විසින් දෙන ලද නියෝගවලට දැන්ට සිරකරුවෙකු ලෙසට සිටින කොස්ගොඩ තාරක නැමති අයව වැඩි දුර විමර්ෂණයට කොළඹ උතුර පොලිස් ස්ථානයට රැගෙන පැමිණ ඇත . වත්තල , ග්‍රාන්පාස් ප්‍රදේශයකදී දැන් ඔහු මරාදැමීමට සියල්ලම සුදානම්ය.
මේවන විට දේශ බන්දු තෙන්නකෝන් යටතේ ඇති මිනිමරන පොලිස් කණ්ඩායමක් කොළඹ අවට ප්‍රදේශ කීපයකටම ගොස් මරා දමා අපරාධ ස්ථානයක් බවට “අධිකරණය ගොනාට “ඇන්දවීමට තැනක් නිරීක්ෂණය කරමින් සිටින බව අප ඉතාම වගකීමෙන් සටහන් කරනුයේ එම පොලිස් නිලධාරින්ද දේශ බන්දු ගේ මේ මිනිමැරීමට අකමැති නිසාවෙනි.
ගෝඨාභය විසින් දුමින්ද සිල්වා ගේ කුඩු හා ඉදිරි පතාල සිද්ධීන් වලට තර්ජනයක් වෙතැයි සිතන අයව මරා දැමීමට කටයුතු කරමින් ඇත. ඒ අනුව පුද්ගලයන් 19 දෙනෙකු මේ ආකාරයටම අවි පෙන්වීමට ගොස් මැරීමට සුදානම් බව අප වෙතට ඉතා රහසිගත් තොරතුරු ලැබී ඇත. ඊයේ මරා දැමු උරුජුවාද ඒ ආකාරයටම් නවගමුවේදී මරාදැමීය ඊට පෙර මාකදුරේ මදුෂ් මරාදැමුවේ රංගජීව නැමති පොලිස් පරික්ෂක එම ස්ථානයට ගෙන්නාය. මේ සියල්ලම දේශ බන්දු තෙන්නකෝන් සිදුකරන්නේ ගෝඨාභය ගේ ආශිර්වාදයෙන් දුමින්ද සිල්වා ගේ කෝටි ගනන් මුදලටය.
ඊට සභාගිවෙන් පොලිස් නිල්ධාරින්ට දැඩීව අනතුරු අඟවා කියා සිටින්නේ ලංකාවේ රාජප්ක්ෂ ආණ්ඩුවක් මිස සදාකාලික දෙවියන් වහන්සේ නොමති බවත්, ඔබලාට විරුද්ධව ජාත්‍යන්තරව අපි මේ වනවිටත් අවශ්‍ය පියවරයන් රැසක් ගෙන ඇති බවයි.
මිනිමරු දේශබන්දු නැමති පාහරයා පොලිස් සංහතියම ජනතා වෛරයට පත් කිරීමට එරෙහිව යුක්ති ගරුක පොලිස් නිලධාරින් හඩ නැගිය යුතුය.