වෙනත්

රටේ නීතිය බලු වීඇත්තේ, නිතිය හා සාමය භාර “ඇමති බලු ජෝඩුව ” නිසාය.

Spread the love

ඊයේ විශේෂ කාර්ය බළකායේ දිය මත සිදුවන අපරාධ මැඩලීමට පිහිටුවන ලද විශේෂ බෝට්ටු බල ඇණියේ සමාරම්භක උත්සවය පැවැත්විය. මෙම උත්සවය සඳහා සියලුම නිරෝධන නීති ක්‍රියාත්මක වෙමින් සියලු දෙනාම මුඛ ආවරණ පැළඳ  එම ස්ථානයට පැමිණ දෑත් පිරිසුදු කොට එම සියලු කටයුතු සිදුකිරීම ඉතාම ප්‍රශංසනීයි.

එහෙත් අවාසනාවකට රටේ නීතිය මේ වනවිට භාර කොට ඇත්තේ මොලේ කළදක් නැති මිනිස් වෙස් ගත් සුනඛ ලීලාවෙන් හැසිරෙන අබ්බ ගොබ්බයෙකුටවීම නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම මේ වනවිට මහත් ආගාධයකට වැටි ඇත. කිසිදු සිද්ධියක් ගැන කරුණු අසා නොදැන නිලධාරින් සීසීකඩ මාරු කරන මරි මොඩයෙකි. ඊට හේතු වී ඇත්තේ සරත් වීරසේකර නමැති මෙම මුග්ධ පුද්ගලයා ඔහුට හිතු හිතු ආකාරයේ නීති දැමීමට ක්‍රියා කිරීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම බිඳවැටීමකට සහ  ජනතාව තුළින් පොලිසියට දැඩි අප්‍රසාදයක් එල්ල වීමට හේතු වී ඇත.

එම ස්ථානයට පැමිණි සරත් වීරසේකර කිසිදු නිරෝධායන සහ සෞඛ්‍යය රෙගුලාසියක් පිලිනොපිද , තම දෑත් පිරිසුදු කිරීමක්, හෝ තම මුඛ ආවරණ පැලඳීමක් නොකොට ඔහු ශාලාවට පැමිණ සුනඛයකු සේ එක්වරම හිඳගෙන සිටීම කාගේත් අප්‍රසාදයට හේතු විය.

මේ පිළිබඳව පොලිසියේ උසස් නිළධාරීන් විසින්  පොලිස්පතිවරයාට  කියා ඇත්තේ මෙවැනි ආකාරයට ප්‍රසිද්ධ වේදිකාවක පොලීසිය භාර ඇමතිවරයා වන සරත් වීරසේකර කටයුතු කරන්නේ නම් තමන්ගේ පහළ නිලධාරීන් මාර්ගයට ගොස් ජනතාවට නීතිය පිළිබඳව කියා දෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ප්‍රශ්න කරමින් කියා ඇත.  පොලිසිය භාර ඇමැත්තා මෙලෝ හසරක් නොදන්නේ වසර ගන්නාවක්ම සිවිල් ආරක්ෂක් භටවරියන් ගේ තුරුල්ලේ සිටි ඔවුන් නාවා පිරිසිදු කල සුනඛයෙකු නිසාය. ඒ පිළිබඳව දිගින් දිගටම පසුගිය දින කීපය තුලම එල්ල කළ සියලුම චෝදනාවන් නැවත නැවතත් අපි සනාථ කරන්නේ මූ.

මෙවැනි පුද්ගලයකුට පොලිසිය  බාරදීම ගෝඨාභයගේ රට කරවීමේ සෞභාග්‍යයෙ කෙරිල්ල බව අපිට තවත් සාක්ෂි අවශ්‍ය නොවේ. ඔහුටම හරියන තවත් සල්ලාලයකු වන දිලුම් අමුණුගම නැමැති මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයාට ද  ප්‍රජා පොලිස් බාරදීම තවත් එක්තරා විහිළුවකි. දිලුම් අමුණුගම  06 00 (සවස හයෙන්) පසුව සිටින්නේ විවිධ ගණිකා මඩම්වල බව මහනුවර ප්‍රදේශවාසීන් පක්ෂ ජාති භේදයකින් තොරව දන්නා සාමාන්‍ය කරුණකි.  ගණිකා මඩම් ගානේ යන දිලුම් අමුණුගම මේවනවිට එක් දරු පියෙකි, තම බිරිද සිටියදීම තවත් නිලි අඟනක් රැගෙන  “බබා මැඩම් “ලෙසට සිටි. ඊට අපේ කිසිදු අමනාපයක් නැත.

ඒත් මෙවනි පාහරයන්ට රටේ නිතිය හා සාමය නැමති ආයතනය භාර කිරීමම ගෝඨාභය නැමති මරි මෝඩයාගේ නුගත් කමේ ප්‍රදර්ශණයකි.  නියෝජ්‍ය ඇමති වරයෙකුට සහ මොලේ කළදක් නැති එකෙකු සේ හැසිරෙන දුටු දුටු තැන බල්ලෙකු සේ උඩුබුරලන සරත් වීරසේකර නමැති සුනඛයා පොලිසිය භාර ඇමති  වශයෙන් කටයුතු කිරීම වසර එකසිය පනහකට වැඩි ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුවේම කීර්ති නාමයේ  අසුචි තැවරීමකි.


Spread the love

Leave a Comment

You may also like