උණුසුම් පුවත්

ඉන්දියානු පොලිසිය ව්‍යාජ කොරෝනා එන්නත් මිලියන ගනනක් සැකකරුවන් සමඟ අත් අඩංගුවට ගනී.ඡායාරූප සමඟ

Spread the love

ඉන්දියානු පොලිසිය විසින් ව්‍යාජ කොරෝනා එන්නත් මිලියන ගනනක් අත් අඩංගුවට ගෙන ඇති අතරම ඊට අදාල සැකකරුවන් මෙන්ම ඒවා විකුණා ලබාගත් මුදල් ද සොයා ගෙන ඇත. මේ වනවිට ඉන්දියාව කොරෝනා වසන්ගතයෙන් දැඩි පීඩා විදින රටකි.


Spread the love

Leave a Comment

You may also like