වෙනත්

ආණ්ඩුව දුමින්දව එලියට ගැනීමට පෙර ඉදිරි දින කීපය තුල වෙලේසුදා , කංජපානි,පොඩි ලැසී, කොස් ගොඩ තාරකලාව රට කලඹන ඝාතනයකට සුදානම්……

Spread the love

ස්ථිරවම වෙලේසුදා හා කන්ජපානි ඝාතනය කිරීමට සියල්ලම සුදානම් බවට මේ වෙන විට ඉතාම විශ්වාසි  දායි තොරතුරු ලැබී ඇත. මීට දින කීපයකට පෙරදි වෙලේසුදාලාව රදවා සිටින බන්ධනාගාරයේ හිටි හැටියේම කෝවිඩ් ප්‍රශ්ණයක් අල්ලාගෙන රැදවියන් උද්ගෝෂණයක් කර ඇත.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී එම පුද්ගලයන් නිලධාරින්ට පහර දී ඇත. ඒත් ආණ්ඩුවේ මිනිමරුවන්ට අවශ්‍ය ආකාරයට ගැටුම ගෙන යාමට නොහැකි වුයේ ඊට සිරකරුවන්  සභාගි නොවීමය. ඒත් දැන් ආණ්ඩුවේ මිනිමරුවන් ගේ සැලැසුම සම්පුර්ණවම වෙනස්කොට ඇත දැන් සිදු කිරීමට යන්නේ චිකාගෝ ආකාරයේ ප්‍රහාරයකි.

ඊට වෙලේසුදා ,කන්ජිපානි හා කොස්ගොඩ තාරක,පොඩි ලැසී යන සැකකරුවන් දැන් සිටින බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට යැවීමට කියා හෝ කෝවිඩ් යැයි කියා ඔවුනව රැගෙන යාමට සුදානම්ය  ඒ අවස්ථාවේදි ඉතා සුඛෝපභෝගි ජීප් රථ පෙලක් පැමිණ වෙලේ සුදා හා කන්ජිපානි දෙදෙනා පමණක් මරාදැමීමට සුදානම් වේ. වෙලේසුදා  දුමින්ද සිල්වා ගේ ප්‍රධාන ගෝලයෙකි. ඒනිසාම පසුගිය කාලයේදි ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව පිටු 47 ක ප්‍රකාශයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  දී ඇත. ඒ ප්‍රකාශයේදි ඔහු දුමින්ද පිලිබදව සුවිශේෂ හෙලිදරව්වක් සිදු කොට ඇත. ඒ නිසාම දුමින්ද එලියට ඒමට පෙර වෙලේසුදා ඝාතනය කිරීම මොවුන් ගේ ප්‍රධානම ඉලක්කයකි.

කංජපාන්කි යනු මාකදුරේ මදුෂ ගේ ගෝලයකි. දුමින්ද සිල්වා ගේ වෛරක් කාරයෙකි. මේ සියල්ලම ඉතාම හොදින් මෙහෙය වීමට ගෝඨාභය ආණ්ඩුව ඉතාම රහසිගතව ක්‍රියාත්මකව පවති. මෙම ඝාතනයන් සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ පෝට් සිටි පනත සම්මත කරන දින වැනි රටේ ජනතා අවධානය එක් දිසාවකට යොමුව ඇති වට පිටාවක බවත්, එම ඝාතනයන් රටේ කම්පනයක් ඇතිකරවන්නක විමටත් සුදාම්නම්ය.

රටක් මිනිමරු සංස්කෘතිය නිමව නිතිය හා සාමය ඉටු විය යුතුය, මේ රට රාජපක්ෂලා ගේ මැදමුලන ඉඩමක් නොවන බවත් අප අවධාරනය කරන්නෙමු.

පාතාල සාමාජිකයන් හෝ  කුඩු ජාවාරම් කරුවන් වුවත් නිතියානුකුලව අධිකරණයෙන් මරණ දැඩුවම් ලැබිය යුතුය. එසේ නොමතිව ගෝඨාබහයට ,හරක් – වීරසේකරට අවශ්‍ය ආකාරයට පුද්ගලයන් ගේ ජිවිත අහිමි කිරීමට ඉඩ නොදීම රටේ ජනතාව ගේ යුතුකමකි.


Spread the love

Leave a Comment

You may also like