උණුසුම් පුවත්

මිනිසුන් මරමින් රට ඇරගෙන් සිටිනා විරුවා …… මහනුවර නගර මධ්‍යයේ HSBC බැංකුව ඉදිරිපිට ත්‍රිවිලය තුලම තාත්තයි පුතයි ද තැන්නකුඹුර ප්‍රදේශය නිවෙසක් තුල හා වෙන්නප්පුව, දඹුල්ල ,මාතලේ වටරැක, බදුල්ල, පිලියන්දල ප්‍රදේශ රැසකින් මහමඟ මරණ….

Spread the love

මහනුවර HSBC බැංකුව ඉදිරිපිටට පැමිණි ත්‍රිවිල් රථයක් අද උදෑසන නතර වීමත් සමඟම ඒ තුල සිටි දෙදෙනෙකු එක්වරම් මැරී වැටී ඇත. මේවන විට එම මෘත ශරීර මහනුවර මහරෝහලට රැගෙන ගොස් ඇති අතරම කොරෝනා රෝගයෙන් දෙදෙනාම මිය ගොස් ඇති බව තවුරු වී ඇත.

එසේම තැන්න කුඹුර ඉලුමෝදර ප්‍රදේශයේ නිවසක් තුල ද පුද්ගලයකු මැරි ඇති බව ඒම ඥාතින් පොලිසියට දැනුම් දී ඇත. මේ වනවිට  වෙන්නප්පුව, දඹුල්ල ,මාතලේ ,වටරැක, බදුල්ල, පිලියන්දල පුද්ගල මරණ වාර්තාවී ඇත. අතරම ඒ සියල්ලම හිටි හැටියේම වැටී මහමඟ මැරී ඇත. කෝරෝනා ආසාධිතයන් ඉතාම වේගයෙන් ඉහල යන බවත් දැන්වත් රට වැසිය යුතු බව විශේෂඥ වෛද්‍ය සුදර්ෂණී ප්‍රනාන්දු පුල්ලේ සෞඛ්‍ය රාජ්‍ය ඇමතිවරය දැනුම් දුන් නමුත් ඇයද ගෝඨාභය ගේ ශවින්ද්‍ර සිල්වා ගේ උදහසට ලක්ව ඇත.

ඊට අමතරව තවත් ඉන්දියානු ගුවන් යානා දෙකක් මේ වනවිට කටුණායකට පැමිණ ඇති අතරම ඒ අයවළුන් නාමල් රාජපක්ෂ ඇමතිවරයා ගේ බිරිද ගේ පියාට අයත් සුඛෝපභෝගි බස්වලින් අනුරාධපර හා දඹුල්ල ප්‍රදේශවල හෝටල්වලට රැගෙන ගොස් ඇත. ගෝඨාභය ජනාධිපතිවරයා ඉතාම ඉකමනින් මහනුවරත් විශාලා මහනුවරක්ම කරන බව අපවෙතට අදහස් දැක් වු සෞඛ්‍ය නිලධාරියා කියා සිටියේය.


Spread the love

Leave a Comment

You may also like