උණුසුම් පුවත්

රට වහාම ලොක්ඩවුන් කරන්න – වෛද්‍යවරු තොරතුරු රජයට දෙන්න බයයි – රෝහල් 18 ක් උපරිමම සීමාවේ.

Spread the love

මේ වනවිට අපහට වෛද්‍යවරුන් කියා සිටින්නේ රජය හිතාමතාම රට වසා දැමීම චීනයේ උවමනාවට නොකර සිටින බවයි. මේවනවිට කළුතර ගාල්ලකරාපිටිය,ගම්පහ,අනුරාධපුර , හා තවත් රෝහල් 18 ක් උපරිම ධාරිතාව ආසන්නයට පැමිණ ඇති බව ප්‍රකාශ කරයි.

ඒ බව ඉතාම හොදින් දන්න වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පසුගිය දා රට වසා දැමීමට ඇමතිවරිය ලෙසට ඉල්ලීමක් කල නමුත් ඊට ජනාධිපති කාර්යය සාධක බලකාය හා ජනාධිපති දැඩිසේ දෝශාරෝපනය කර ඇත. දැන් වෛද්‍ය සංගමය මුනිවත රකිමින් ජනතාව වෙනුවෙන් නොව චීන සල්ලි වෙනුවෙන් පාදෙනියලා සොයිසලා උඩු බුරලමින් ඇත.

මෙවන් තත්වයක් තුල රට වසානොදමා ඉන්දියාවට අන්ත තත්වයකට ලංකාව පත්වෙනු ඇත


Spread the love

Leave a Comment

You may also like