උණුසුම් පුවත්

ජනාධිපති ගෝඨාභය ගේ නියෝගයෙන් සියළු මංත්‍රින්ට කෝටි 45 නොයික්මවන අධි සුඛෝපභෝගි වාහන.

Spread the love

සෞභාගියේ දැක්ම ක්‍රියාවට නන්වමින් පක්ෂ, විපක්ෂ සියළුම පාර්ලිමේන්තු මංත්‍රින්ට කෝටි 45 නොයික්මවන අධි සුඛෝපභෝගී වාහන ගෙනිවීමට ලහි ලහියේ සුදානම් වෙන බව මේ වනවිට ලංකාබැංකුව ආශ්‍රිතව තොරතුරු ලැබේ. ලංකා බැංකුවට ජනාධිපති විසින් කරන ලද නියෝගයකට අනුව ඉතාම ඉක්මනින් මෙම වාහන මෙරටට ගෙන්වීමට ක්‍රියාකරනු ඇති බව ද අපවෙතට වාර්තාවේ.

බලයට පත්වෙන සෑම රජයක්ම මේ ආකාරයෙන් නවීන වාහන ගෙන්වන නමුත් මෙවනි වසංගත තත්වයක් මත රටේ ජනතාවට අවශ්‍ය ඹෞෂධ පවා රෝහල් වල නොමති අතරම හදිසි ප්‍රතිකාර කිරීමට ප්‍රමානවත් ඇදන් ද නොමැත.එසේ තිබියදී රටේ ධනය කෝටි ගනනක් වැය කිරීම මවිතයට කරුණකි.


Spread the love

Leave a Comment

You may also like