අසල්වැසි ඉන්දියාව මේ වනවිට ඉතාම දරුණු තත්වයක ඇති බව අප රටේ ජනතාවට දැඩිව කියා සිටින්නේ ලංකාවේ රෝහල් දිනපතාම ඉතාම බරපතල ආකාරයට පිරි යනබව අප වෙතට වාර්තාවෙන නිසාය. ඒත් එවනි තත්වයක් පිලිබදව වගේවගක් නැති මෝඩ පිරිස් තවමත් බලධාරින්ට දොස් කියමින් තම යුතුකම් කිසිත් ඉටු නොකර සිටී. මෙයින් සිදුවන්නේ ඉතාම කණගාටුදායක් තත්වයකි.
රජය මෙතෙක් මුණිවතවසා සිටින්නේ රජයේ නියෝගවලට වඩා අද වැදගත් වී ඇත්තේ චීනයේ උවමනාවන් ඉටු කිරීමය. ඒ නිසාම තවමත් රට ලොක්ඩවුන් නොකර කල් මරමින් සිටි. ඊයේ වනවිට තත්වය තවත් දරුණු වී ඇති බව අප වෙතට දැන ගැනීමට ඇත.
දැන්වත් රටේ ජනතාව සෞඛ්‍ය බලධාරින් ගේ උපදෙස් පිලිපැදීමටත් ඔවුන් ගේ නියෝග ක්‍රියාකිරීමට කටයුතු කල යුතුයි. එසේ නොවු නොත් ඔබත් ඉන්දියානු අත්දැකීම විදි නු ඇත.