උණුසුම් පුවත්

මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු භික්ෂුන් 25 දෙනකු පාකිස්තානයට ගියේ චීන අල්ලස් ගන්නද …? ඡායාරූප සහිතයි.

Spread the love

ලෝකයම දැඩි කොරෝනා වසන්ගතයකට මුහුණ දී සිටින විටත් අසල්වාසි ඉන්දියාව විශාලා මහනුවරක් වී ඇති වට පිටාවක් තුල මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුළු භික්ෂුන් 25 ක් හිටි හැටියෙම පාකිස්තානයට ගියේ චීනයට පෝට් සිටිය වෙනකර දීමට එරෙහිව  කට වසා ගැනීමට දෙනලද අල්ලස කෑමට දැයි රටේ සුවහසක් බෞද්ධ ජනතාව ප්‍රශ්ණකරයි.

  චීනය විසින් දුන් අලලස් ලබා ගැනීමට දැයි දැඩි සැකයක් ඇතිව තිබේ, ඒ පාකිස්තාන තානාපති වරයාම කොළඹ ගුවන්තොටුපලේදී නැවත පිලිගැනීමට ගියේත් කුමන පදනමකින් දැයි රටේ ජනතාවට කිව යුතුය. මුරුත්තෙට්ටුවේ ආනන්ද යනු සල්ලිවලට ගිජු පුද්ගලයෙක් බව රටම දන්න කරුණකි.සමස්ථ ජාතියම මෙවන්  භික්ෂුන්ව   “ජාතිය පාවාදුන් දේශද්‍රෝහින් ” බවට අනාගතේ යම දවසක් ජනතාව  පහර දෙන දවස වැඩි ඈතක නොවනු ඇත.

ඒත් ජාතියේ අවාසනාව  ශ්‍රි ලාංකිකයන් අද නිහීන , අමන ජාතියක් බව ලෝකයම දැන් වටාහා ගෙන ඇත

ඡායාරූප බලන්න

 


Spread the love

Leave a Comment

You may also like