උණුසුම් පුවත්

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ෆෙන්ග් හි ඔහු අද (27 )දිවයිනට පැමිණෙනු ඇත.

Spread the love

චීනයේ ආරක්ෂාව පිලිබදව හා එ රටේ සුවිශේෂිත පුද්ගලයන් 03 දෙනා අතරින් 03 වන ස්ථානය හිමිවන පත්කල ඇමති ජෙනරාල් ෆෙන්ග් හි රටකට පැමිණීමට පෙර ඔහු ගේ ආරක්ෂාවට මේ වනවිටත් ශ්‍රි ලංකාවට චීන ඔත්තු සේවාවන් සියල්ලම පැමිණ ඇත.

අද වනවිට ශ්‍රි ලංකාව මේ නිසාම කලාපය තුල දැඩි අනතුරකට මුහුණදී සිටී. අසල් වාසි ඉන්දියාව නොසලකා හැරීමේ ප්‍රතිඵලය රාජපක්ෂලා නොව රටේ අහිංසක ජනතාව ඉතාම නුදුරේදි විදුනු ඇත. චීන කොළණියක් කරමින් රටේ ආරක්ෂාව හා ඒකීය භාවය විනාශ කර ඇත.මෙම චීන ජෙනරාල්වරයා මෙරටට පැමිණීම ශ්‍රි ලංකාවේ හා කලාපයේම ආරක්ෂාවට දැඩි තරජනයක් බව අපගේ විශ්වාසයයි.


Spread the love

Leave a Comment

You may also like