වෙනත්

නිතිය බල්ලට …. දිලිප් ළඟ බලුකුක්කෙක් වී ඇති දේශ බන්දු නිරෝධායන නිති කඩයි.

Spread the love

දෙරණ නාලිකාවේ ප්‍රවර්ධන කටයුත්තක් සදහා එහි හිමිකරු අද උදෑසන පංසල් ගියේය.ඒ කිසිදු සෞඛ්‍ය උපදෙසක් ගැන අවදානයක් යොමුනොකරමිනි.
දිලිත් ජයවීර මාස්ක් දාන්නේ නැත.
ඔහු වටේට මාස්ක් නැති තවත් සිය ගනනකි.
මීටරේ තබා සෙන්ට්මීටරයකවත් දුරක් පවත්වා ගන්නේ නැත.
ඔහු කතා කරන මයික්‍රොෆෝනයම  කිසිදු විසබීජ හරනයකින් තොරව තවත් අය භාවිතා කරයි.
ඔහුගේ අසලින්ම දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති තුමාද නිහඩව සිටී,ව්ටක ඔහු මුහුනු ආවරනයක් ඇතිවද වරෙක නැතිවද දිලිත් ට මිලි මීටරෙන් ලන්වී හිදී.කිසිවකු සෞඛ්‍ය නීති මායිම් නොකරයි.සමහරු මුක වාඩම් අමතකම කරලාය.සමහරුන්ගේ ඒවා බෙල්ලේය.තවසමහරක් නහය නොවසා නිකට පමනක් වසාගෙනය.නියෝජ්‍ය පොලිස්පති තුමා කිසිවෙකු අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට අන දෙන්නේ නැත.ඒ ධන කුවේරයන් ඉදිරියේ එතුමාගේ හැසිරීමය
මේවා සජීවීව දිලිත්ගේ මාද්‍යයේම ප්‍රචාරය කරවන අතර හැන්දෑවට දේසබන්දු මහතාගේ පොලෝසිය මාස්ක් නැතුව තමන්ගේම වාහනයේ නැගීයන මිනිසුන්ට ධර්මය දේශනා කරති.
පාරේදී අහුවන අසරන දුප්පතුන්ට චෝදනා නගා නඩු පවරයි.දඩ ගසති,දිලිත්ගේ රූපවාහිනියෙන්ම මුලු ලෝකයටම පෙන්වා ලජ්ජා කරවති.
එකම රටක නීති දෙකක් ඇයි ?
(සමාජ මාධ්‍ය ජඩමාධ්‍යට වඩා බලවත් උපුටා ගැනීමකි . ආරක්ෂ හේතුන් මත නම පල නොකරන්නෙමු. )

Spread the love

Leave a Comment

You may also like