ඉන්දියාවේ මේ වනවිට ඇතී තිබෙන දැඩි රෝග පැතිරීමේ ස්වාභාවය නිසා දිනකට 3000-4000 ප්‍රමානයක් මිය යන බව වාර්තාවේ. ඒ නිසාම ලෝකයේ බොහෝ රටවල් තම රටේ ජනතාව රැකගැනීමට ඉන්දියාවෙන් යුරෝපා රටවලට ඇතුළුවීම තාවකාලිකව නතර කලේය .ඒ ඉන්දියාවේ දැනට ව්‍යාප්ත වෙන වෛරසය ඉතාම බිහිසුණු නිසාය.
ඒත් ශ්‍රි ලංකාවේ පාලකයන් නිරෝධායනයට කියා මේ වනවිට විශාල පිරිසක් ඉන්දියාවේ සිට ගෙනවිත ඇත. එසේම දිලිප් ජයවීර ගේ හා හමුදාපති ශවිද්‍රලා රටේ ජනතාවට ඇති ආදරය නිසා හා කරුණාව ඉන් ඉතාම හොදට පෙනියයි.
මේ වනවිටත් ශ්‍රි ලංකාව ඉතාම දරුණු තැනකට පතව ඇතත් බලධාරින්ට කිසිදු වගකීමක් නැති බව පෙනේ.