එකම චෝදනාවට දෙවතාවක් අත් අඩංගුවට ගැනිමට නොහැකි සේම පාර්ලිමේන්තු මංත්‍රිවරයෙකු පාර්ලිමේන්තුව තුල සිදු කරන කිසිදු ප්‍රකාශක් පිලිබදව අත් අඩංගුවට ගැනීමට නොහැකි බව වත් මේ රිය අද්මිරාල් හරක් – වීරසේකර නොද නීම කණගාටුවකි.
ඊයේ හරීන්ව අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් කටයුතු කල බවට පොලිස්පතිට නියෝග කලේය . ඒත් ඊට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කරුණු කීම නිසාම, ඒ හරක් – වීරසේකර ගේ ක්‍රියාව වැලැක් විය. ඒත් දැන් නැවත හරීන් ස්ථිරවම අත් අඩංගුවට ගැනීමට නිතිපති ගේ උපද්ස් ගැනීමට යැවීය. ඒ සමඟම අනුර දිසානායක හා විජිත් හේරත් ද අත් අඩංගුවට ගැනීමට සුදානම් වේ.ඒ ජනතා විමුක්ති පෙරමුණෙන් ඊබ්‍රහිම් ජාතික ලැයිස්තුවට නම යෙදීමය ඊට හරක් වීරසේකර නැමති ගොබ්බ ඇමතියා අර්ථ කතනය දෙන්නේ පාස්කු ප්‍රහාරයේ මිනිමැරුමට අල්ලසක් ලෙසට ඊබ්‍රහිම්ට පාර්ලිමේන්තු මංත්‍රිකම ලබාදීම, යනුවෙනි. මෙවනි විහිළු නිසා මේ හොන් නාම්බා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේම කීර්තිය විනාශ කරමින් ඇත.
අද පාස්කු ප්‍රහාරය පිලිබදව නැවත වතාවක් බදුදීන්වත් අත් අඩංගුවට ගැනීම ද මුළු මනින්ම නිති විරෝධීය. එසේ සිදු කලේ හරක් -වීරසේකර බීමතින් ඒ දුන් උපදෙස් නිසාය. දැන් පොලිසියට සිද්ධ වී ඇත්තේ දේශපාලකයා ගේ අසුජි අනුභව කිරීමටය ඊට එහා පොලිසියෙන් අද වෙනත් කිසිවක් බලා පොරොත්තු විය නොහැකිය.