උණුසුම් පුවත්

පෝට් සිටි පනතේ පත්කලයුතු කොමසාරිස් වරුන් 02 නෙකු ගේ නම් එවයි – ඔවුන් චීන රාජ්‍යතන්ත්‍රිකයන්

Spread the love

චීනය ඉතාම රහසිගතව මේ වන විට පුද්ගලයන් 02 නෙකු ගේ නම් එවා ඇත. ඒ පෝට් සිටි පනතට අනුව ජනාධිපති විසින් දැන් අනිවාර්යයෙන්ම එම චීන ජාතිකයන් 02 දෙනා මෙම කොමිසම් සභාවට පත් කලයුතුමය.   එම පුද්ගලයන් චීන රාජ්‍යතන්ත්‍රක මට්ටමේ අයවලුන් බව අපවෙතට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව සම්පුර්ණයෙන්ම එම භූමියේ අයිතිය චීනයේ පාලනයට නතු වීම ජනාධිපතිට කිසිදාක වැලැක්විය නොහැකිය. මෙම පනතේ නිර්මානය පවා සිදු කොට ඇත්තේ චීනයෙන් බව දැන් දැන් අනාවරණය වෙමින් ඇත.


Spread the love

Leave a Comment

You may also like