මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ආපන ශාලා හා පලතුරු බීම ශාලා ද විවෘත වෙමින් පවති. බොහෝ...
උණුසුම් පුවත්
දෙරණ 360 වැඩසටහනට සහභාගි වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මතභේදාත්මක ප්‍රකාශයන් කිහිපයක් සිදු කොට ඇත. එහිදී ඔහු කොරෝනා රට...
උණුසුම් පුවත්
Posted on
සියළු රෝහල් වල අතිකාල දීමනා නවත්වයි ගෙවීමට සල්ලි නෑ වතුපිටිවල රෝහලේත් ගෙවා නෑ.
මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන ලක්ෂ දෙකක මුදලක් කුමක් සඳහා වියදම් කරනවා දැයි කිසිදු අවස්ථාවකදී...
රජය කුමණ සුරන්ංගනා කතා කීවත් වෛද්‍ය අනිල් ජාසිංහට ජනතා පුවත් පතක් ලෙස අපි කියා සිටින්නේ තමා ගේ වෛද්‍ය අධ්‍යක්ෂක...
මේ වනවිට සමස්ථ ලෝකයේම කොරෝනා වසන්ගතය පැතිරීම නිසා ලෝකයේම ජනතාව තම වාහන පාවිච්චිය 80% කින්ම පහල ගොස් ඇත. ඒ...
උණුසුම් පුවත්
Posted on
ළමයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් මැරු මිනිමරුවෙකු ලෙසට චුදිත වු අද්මිරාල් ඔෆ් ද ෆීඩ් වසන්ත කරන්නාගොඩ රාජ්‍ය උත්සවයක ආරාධිතයෙකු වුයේ අහිංසක දරුවන් මැරු නිසාද……?
මේ මහපොලව නුහුලන අපරාධයක් කරමින් කාලකන්නි රාජපක්ෂ පාලන කාලයේ 2009 වසරේදි වයස අවුරුදු 11 ත් 17 අතර සිංහල ,දෙමළ...
උණුසුම් පුවත්
Posted on
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (United Arab Emirates ) ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සියලු ආධාර අත්හිටවයි………!!
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට විරුද්ධව විවිධාකාරයේ දේශපාලකයින්ගේ සහ ෆේස්බුක් ගිණුම් වලින් ඉතාමත්ම අසත්‍ය සහ නින්දා සහගත ආකාරයෙන් සහ...
උණුසුම් පුවත්
Posted on
ලංකා දවසේ රාමසාන්පණිවුඩය……………බෙදී වෙන් කීරීමට දරණ උත්සහායන් ඉවසීමෙන් පරාජය කරමින් එකම රටක් ලෙසට සිතා කටයුතු කරමු……..!!
මේ උදා වු රාමසාන් උත්සවය රටේ සියලුම මුස්ලිම් බැතිමතුන් ගේ සිත් තුල ශ්‍රි ලාංකීය යන්න සිත් තුලට ගෙන ක්‍රියා...
උණුසුම් පුවත්
Posted on
ජනාධිපති ගෝඨාභය හා ඉන්දියා අගමැති අතර දුරකථන සාකච්ඡාවේදී කොළඹ නැගෙනහිර ජැටිය විකිණීමට එකඟවේ……!!
කොළඹ නැගෙනහිර ජැටිය පිළිබඳව මීට කලක පටන්ම ඉන්දියාවේ උකුසු ඇස යොමු ව තිබූ බව පසුගිය කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ...
මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල්වල කොරෝනා රෝගින් සිටින බව සෑම විටම අපි වාර්තා කලෙමු.මේ වන විට නාවික...