විශේෂ මුල්ය අපරාධ විමර්ෂණ අංශය මගින් පසුගිය කාලයේදි මහින්ද රාජපක්ෂ ගේ පවුලේ උදවිය සොරාකා ඇති මුදල්, ඉඩකඩම් හා රටේ...
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
Posted on
වෛද්යවරුන් ගේ හිගය 3500 ක් ඒත් විදේශ වෛද්ය උපාධියක් ගෙන ලංකාවට පැමිණ වසර ගනනක් ගියත් වෛද්ය සභාව පරීක්ෂණය නොතියන් ඇයි…….?
ලංකාව පුරමා වෛද්යවරුන් ගෙරි හිඟය අති මහත්ය .එය දැනෙන්නේ කොළඹ හෝ තදාසන්න ප්රදේශයට නොව එහි අවසාන ප්රතිඵලය ජීවිත යෙන්...
උණුසුම් පුවත්
Posted on
ගෝඨා ගේ ජුන්ටාවේ අද්මිරාල් ජයනාත් කොළඹ ගේ අනුඅමතිය නැති කිසිවෙකුට ලංකාවට යන්න බෑ…..!! (විඩියෝ සහිත)යි
මේ වන විට විවිධ හේතු කාරණා මත ලංකාවට යාමට විදේශවල සිටින බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටින නමුත් තමා ගුවන් ටිකට්...
උණුසුම් පුවත්
Posted on
සයිටම් විරෝධයේ මහ මොළකරු වු මහින්ද කළු සල්ලි සුදුකරමින් ආසිරි පුද්ගලික වෛද්ය විද්යාලවලට අනුමතිය……!!
පසු ගිය යහපාලන රජයේ ප්රධානම ඉලක්කයක් වු අධ්යාපනය පුද්ගලිකරණය කරමින් මහින්දරාජපක්ෂලා අතරමඟ නතර කොට තිබු සයිටම් වෛද්ය විද්යාලය ඉදිරියට...
අපරාධ පරික්ෂක දෙපාර්තමේතුවේ හිටපු අධ්යක්ෂක ශානි අබේසේකර මේ වෙනවිට වැඩ තහනමට ලක්ව ඇත. ඊට පාදක වී ඇත්තේ සමාජයට මුදාහල...
උණුසුම් පුවත්
Posted on
පොලිස් නිලධාරින් ජනතාවට නින්දිතව සැලකීම වහාම නතර නොකල හොත් විශාල විනාශයක් අත ළඟයි…….(අනතුරු ඇඟවීමක් )
ශ්රි ලංකා පොලිසිය නැමති උත්තරීතර ආයතනය තුලට මිනිසුන් නොවන බල්ලන් දේශපාලකයන් ගේ ගෙවල් වල අහුමුළු වලින් රිංගා පැමිණි බව...
උණුසුම් පුවත්
Posted on
“මාගේ හෘදසාක්ෂියට අනුව කිසිවෙකුටත් රටේ සල්ලි හොරා කන්න ඉඩදෙන්න බෑ ඒ නිසා ඉල්ලා අස්වෙනවා ” – ආචාර්ය්ය් සංජීව වීර වර්ණ
ශ්රී ලංකාවේ ප්රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ අධ්යක්ෂකවරයෙක් වන සංජීව වීරවර්ණ මහතා සිය...
උණුසුම් පුවත්
දේශපාලන
Posted on
සහල් නිෂ්පාදනයත් චීනෙට……..මහා පරිමාණ සහල් මොල් ඇති කිරීම සඳහා චීනේ සමග සාකච්ඡා…………!!
දේශීය ව්යාපාරිකයා නගාසිටුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළ යුතු යැයි ජනතාව තුලට ගෙන ගිය පොහොට්ටු පාක්ෂිකයින් අද නිරුත්තර වී ඇත්තේ...
මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනාධිපති ධුරය මුළුමනින්ම හමුදා ජුන්ටාවක් බවට පත්කරමින් ඇත. අංක 2178 18 දරණ...
උණුසුම් පුවත්
Posted on
ජරාවලක් ගොඩදා සුද්ධ කිරීමට හොද ජවයක් නව බන්ධනාගාර කොමසාරි ජනරල් තුෂාර උපුල් දෙණියපත්කරයි.
රටේ නිතිය හා සාමය පවත්වා ගෙන යාමට විශාල රුකලක් වී ඇති ආයතනයක් ලෙසට බන්ධනාගාරය ගැනිය හැක. ඒ අපරාධ කරුවන්...