උණුසුම් පුවත්
Posted on
” හොදට කාලා එකට ඉමු ” 2020 ගෝඨා ගේ අළුත්ම සිස්ටම් චේන්ජ් තියරියට …. අනුව අපරාධකරුවන් ප්රධානම තනතුරු වලට ,ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති CTB එකේ මිලියන් 300ක් හොරාකා මාස 4 ක් සිරගත්ව සිටි සෂි වෙල්ගම……!!
රටේ අධිකරණයට පවා දුෂිත විනිසුරන් පතකර තිබෙන බව ඉතා වගකීමෙන් අප ජනතාවට හෙලි කරන්නෙමු. ඉන් නොනවතින ගෝඨාභය ජනාධිපතිවරයා මීට...