උණුසුම් පුවත්
Posted on
සිවිල් ආරක්ෂක බලකායේ භටයන් ගේ සල්ලිවලින් බාල් නටන අධ්යක්ෂක ජනරාල් ආනන්ද පීරිස් ගේ පදවි ප්රාප්තිය වෙනුවෙන් විජේරාම නිලනිවසේ බලකා අණදෙන නිලධාරීන් සදහාද( Grant & Vat 69 Whishky ) එහිම අධ්යක්ෂවරුන් හා එම බිරිඳන්ට Gold lable whishky & Cinzano Rosso )……. කොහොමද කෑම ….? අති විශිෂ්ඨයි සර්……
06/12/2020 දිනට සිවිල් ආරක්ෂක බලකායේ භටවරියන්ගේ දරුවන්ට නව වාරයේ පොත් බෙදාදීම සිදු කිරීමට තිබුණ අතර එය මෙවර ආරක්ෂක පීඨයේ...