උණුසුම් පුවත්
Posted on
සූරිය සූරියවැව ගොවියන්ගේ මාරාන්තික උපවාසයෙන් ඉල්ලා සිටින වන අලි රක්ෂිතය ගැසට් කරන්න .- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියයි. – (වීඩියෝ සහිතයි )
මේ වන විට සූරියවැව වම්ඉවුර සියලුම ගොවි සමිති ඒකාබද්ධ ව මාරාන්තික උපවාසයකට අවතීර්ණ වී ඇත. ඔවුන් එසේ සිදු කරන්නේ...