උණුසුම් පුවත්
Posted on
කොවිඩ් 19 – ඩෙල්ටා ව්‍යසනය පෙනි පෙනී සංචරණ සීමා ඉවත් කලේ ඇයි – විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය රජයෙන් අසයි
කොරෝනා රෝගයේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාපතියත් සමඟම මෙරට දිනක් රෝගීන් ප්‍රමානය හා මියයන ගනන දිනක් තුල ඉතාම සීග්රව ඉහල යමින්...