උණුසුම් පුවත්
Posted on
ආණ්ඩුවේ දැඩි බාධක බිද සජබේ විරෝධතාවයට දහස් ගනන් එක්වෙයි. – සජබේ උද්ගෝෂණය ඉතා සාර්ථකයි .සලේ ගේම බුද්ධි වාර්තා තහවුරු කරයි.
සමගි ජනබලවේගය සංවිධානයකල ජනතා උද්ගෝෂණය රටපුරාම පොලිස් මාර්ග බාධක යොදා බාධා කලත් ඒ සියල්ලටම මුහුණ දෙමින් ඉතාම සාර්ථකව අතිවිශාල...