කලක් තිස්සේ ජාතිය විසින් ජනාධිපති ගෝඨාව දිනපතා අමතනු ලැබීය. තමන් තවමත් ජනාධිපති බව පෙන්වීමට ගෝඨාත් ඉඳ හිට ජාතිය අමතන්නේය....
උණුසුම් පුවත්
ජනතාව සමඟ සජබේ නායකයන් (15 ) හතර වටින් කොළඹ වැටලීමට රාත්‍රි පැවති සාකච්ඡාවේදි එකමතිකව තීන්දුකලේය. ඒ අනුව විපක්ෂ නායක...
දිනෙන් දින උග්‍ර වන ගෝඨා විරෝධය හමුවේ තම ස්වාමියා ජනප්‍රිය කරවීමේ කැම්පේන් එකක් ජනාධිපති මාධ්‍ය අංශයේ ශුදේව හා කිංස්ලිගේ...
සිංහල බෞද්ධයාගේ කර මතින් බලයට පත් වූ රාජපක්ෂලා දැන් නටන්නේ අනුරපුර අක්කාගේ පදයටය.උන් මැණික් කටුවේ පිරිත් නූලට උඩින් බැඳ...
විමල් වීරවංශ සහ ගම්මන්පිල කරන්නේ රාජපක්ෂ සනුහරේ කොන්ත්‍රාත් එකක් බව දැන් මනාවට පැහැදිලිය. ඔහුට අයත් කාරිය වනුයේ බොරු රාජ්‍යය...
උණුසුම් පුවත්
Posted on
ඥාණ අක්කාගේ කිමට 69 නම ලක්ෂයකින් ඡන්දය දිනු ගෝඨාගේ අපලෙට වයස 69 නමේ ලැබූ විටම නැදුම්ගොමුවේ රාජා බිලි වුවාද ?
ගෝඨාභය රාජපක්ෂට මාරක අපලයක් ඇති බව අපි කීවේ මීට දින ගනනකට පෙරය . එදාට පසු දිනම නැදුන්ගොමුවේ ඇතා මිය...
උණුසුම් පුවත්
Posted on
රාජපක්ෂ තක්කඩියන් අළුත් තුරුම්බුවක් පිටියට දමන්නට සූදානමිනි ප්‍රවේශම් වෙයල්ලා.
මුළු රටම කපෝතිය.හැම අතින්ම ඇහැන්නේ අදෝනාය.කුරෝළු වී ඇති සෞභාග්‍යයේ දැක්ම ජනතාවට විඳ දරා ගන්නට බැරි තරමේය.එහෙත් තවමත් රාජපක්ෂ තක්කඩියන්...
එදා විජේට රටේ ජනතාව වෙනුවෙන් තිබුණු ගාය අපි දැක්කේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවති සාකච්ඡා වලට ගොස් ප්‍රසිද්ධ වු විඩියෝ...
පසුගිය සතියේ ලොහාන් රත්වත්ත යුද ප්‍රකාශ කිරීමෙන් පසු නන්දසේන මුත්තා සහ මහින්දමුත්තාට සුළුදිය පහවී ඇත. ඔවුන් දෙදෙනාම බියවී වහාම...
අවලස්සන ඇමරිකානුවාට එරෙහිව සටන් වැද ඇමතිකම අහිමි කරගත් කයිවාරු විමලයා නොහොත් විමල් වීරවංශ ගේ කෙරුවාව පිළිබඳව ජනතාව අතර ඇත්තේ...