අභිනව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට තම රියදුරු ගේ මාර්ගයෙන් යැයි සැකකල හැකි ආකාරයට කොරෝනා ආසාධනය ( Positive )වී ඇත. ඒ මහතාගේ පවුලේ සියළු දෙනාම මේ වනවිට නීවසේ ස්වයං නිරෝධායනය ලබමින් ඇත . ගෝඨාභය නැමති උද්දච්ච කාලක්න්නියා කොරෝනා මැඩලීමට ත්‍රිවිද හමුදාව යොදවමින් සමස්ථ ආරක්ෂක අංශයම බිල්ලට දුන්නාය. දැන් රටේ ආරක්ෂාව දැඩි අනතුරකට දමා ඇත.
මේ වනවිට සමස්ථ පොලිස් නිලධාරින් 4800 කට ආසන්න ගනනක් හා පොලිස් මුලස්ථානයේ සියලුම ආයතන වසාදමා ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ද ඒ අතර කොරෝනා ආසාධනය (Positive )වී ඇත. බොහෝ පොලිස් නිලධාරින්ට තම භෝජනාගාරවල ආහාර පිසීමට නොහැකිව දැඩි කුසගින්නේ සිටින බව අපවෙතට දින පතාම පොලිස් නිල්ධාරින් ගේ දුක් ගැනවිලි ගලා එයි. කෙසේ වෙතත් අභිනව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට හා සියලුම පොලිස් නිලධාරින්ට ඉක්මන් සුවය ලැබී දේශපාලන හෙන්චයියලා ඉදිරියේ නොනැමෙන සේ කශේරුකාවත් ශක්ති සම්පන්න වේවායි ලංකා දවස කතෘ ප්‍රාර්ථනාකරයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස.