දෙරණ 360 වැඩසටහනට සහභාගි වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මතභේදාත්මක ප්‍රකාශයන් කිහිපයක් සිදු කොට ඇත.
එහිදී ඔහු කොරෝනා රට තුල පැතිරීමට මුල් වූයේ නාවික හමුදා සෙබලුන් බවත් කුවෙට් වලින් ශ්‍රී ලංකාවට පැමිනි ශ්‍රී ලාංකීකයන් මෙරටට කොරෝනා රැගෙන ආ බෝම්බයක් ලෙසත් හඳුන්වමින් ඔහු ඉතා පහත් ප්‍රකාශයක් කරන ලදී.
නාවික හමුදාව 2018 අවුරුද්දේ මුහුදේ සිදු කරපු මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ 729 ක්ද 2019 අවුරුද්දේ හෙරොයින් කිලෝ 1793 ක්ද මේ අවුරුද්දේ ගෙවුණු මාස කිහිපයට හෙරොයින් කිලෝ පන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති පසුබිමක් තුල මහින්දානන්ද එල්ල කල වාග් ප්‍රහාරය පසුපස වූ රණවිරු දඩයමක සේයාවන්ද ඉස් මතු වේ.
තවදුරටත් ගොවීන්ට නොමිලේ තියා මුදලට හෝ පොහොර සැපයීමට නොහැකි වූ ආණ්ඩුව නියෝජනය කරන අයෙක් ලෙස කොරෝනා සමයේත් සාර්ථකව ඵලදාව ලබාගත් බවට අසත්‍ය ප්‍රකාශනයක්ද ඔහු එහිදී සිදු කරන ලදී.
මෙවන් පුද්ගලයන් ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත් වීම රටට මෙන්ම රටේ අනාගත පරම්පරාවටද හානියකි…
නාවික හමුදා සෙබලුන් සහ රටවිරුවන්ට මහින්දානන්දගෙන් ප්‍රහාරයක්…
දෙරණ 360 වැඩසටහනට සහභාගි වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මතභේදාත්මක ප්‍රකාශයන් කිහිපයක් සිදු කොට ඇත.
එහිදී ඔහු කොරෝනා රට තුල පැතිරීමට මුල් වූයේ නාවික හමුදා සෙබලුන් බවත් කුවෙට් වලින් ශ්‍රී ලංකාවට පැමිනි ශ්‍රී ලාංකීකයන් මෙරටට කොරෝනා රැගෙන ආ බෝම්බයක් ලෙසත් හඳුන්වමින් ඔහු ඉතා පහත් ප්‍රකාශයක් කරන ලදී.
නාවික හමුදාව 2018 අවුරුද්දේ මුහුදේ සිදු කරපු මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ 729 ක්ද 2019 අවුරුද්දේ හෙරොයින් කිලෝ 1793 ක්ද මේ අවුරුද්දේ ගෙවුණු මාස කිහිපයට හෙරොයින් කිලෝ පන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති පසුබිමක් තුල මහින්දානන්ද එල්ල කල වාග් ප්‍රහාරය පසුපස වූ රණවිරු දඩයමක සේයාවන්ද ඉස් මතු වේ.
තවදුරටත් ගොවීන්ට නොමිලේ තියා මුදලට හෝ පොහොර සැපයීමට නොහැකි වූ ආණ්ඩුව නියෝජනය කරන අයෙක් ලෙස කොරෝනා සමයේත් සාර්ථකව ඵලදාව ලබාගත් බවට අසත්‍ය ප්‍රකාශනයක්ද ඔහු එහිදී සිදු කරන ලදී.
මෙවන් පුද්ගලයන් ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත් වීම රටට මෙන්ම රටේ අනාගත පරම්පරාවටද හානියකි…මහින්දානන්ද මේ කියන්නේ කුවේට් රාජ්‍යයේ රජතුමා ගෝඨාභයට කාල බොම්බයක් එව් බවද ,
අපි මේ පිලිබදව ශ්‍රි ලංකාවේ පිහිටි කුවේට් තානාපති කාර්‍ය්‍යාලයෙන් විමසමින් කුවෙට් රජතුමා ලංකාවේ ඇමතිවරයා ගේ චෝදනාවට දෙන පිලිතුර පිලිබදව ඉදිරියේදී රාජ්‍යතන්ත්‍රිකව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි පැවසීය .
මහින්දානන්ද වැනී පාහර දේශපාලකන් වරක මහනුවර මුස්ලිම් ජනතාවට කිවේ 25% අරන් දෙන්න මුස්ලිම් දරුවන්ට වෙනමමමුස්ලිම් පාසැලක් ලෙසට වීරකැප්පෙටිපොල නිලමේතුමා ගේ නිවස මුස්ලිම් දරුවන්ට ගෝඨාභය ලවා පරිත්‍යාග කරවන බවයි.
මෙවන් නින්දිතයන්මෙවරත් පාර්ලිමේන්තුවට යැවීමට ඔබ සැදී පැහැදී සිටිනවා නම් ඔබ කලයුත්තේ බත්වෙනුවට පුන්නක්කු කෑමය.
දර්ශණ ඉතාලියේ සිට