උණුසුම් පුවත්

සැකකරුවෙකු වෙනුවෙන් ලෝක ඉතියාසයේ ප්‍රථම වතාවට හිටපු අගවිනිසුරු පෙනී සිටී.

Spread the love

රටක් පවතින්නේ ඒ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර පවතින සහ සම්බන්ධතාවය මතයි. ලංකාවේ උත්තරීතරම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. රටේ අධිකරණය ගැන මිනිසුන් ගේ තවමත් විශ්වාසයක් පවතී. තමා අගවිනිසුරු නිලයේ කටයුතු කරන ලද අවස්ථාවේදී තමා නීතිය ක්‍රියාත්මක කල ආකාරය තමා විසින්ම ප්‍රසිද්ධියේ විවේචනය කිරීම අග විනිසුරු නිලයට සිදු කරුනු ලබන අපහසයකි. තම පුද්ගලික වාසි තකා ශ්‍රී ලංකාවේ 43 වෙනි හිටපු අගවිනිසුරුවරයා විටින් විට විවිධ වූ අර්ථ කථන දෙමින් තමාම නීතිය විවේචනය කරයි. වරක මොහු කූටප්‍රකට “හෙජින් ගනුදෙනුව” වෙනුවෙන් අත්වඩංගුවට ගනීමට සිටි අයෙකු රටේ ජනාධිපති කලබව කියමින් ප්‍රසිද්ධ වේදිකාවේ දී ජනතාවගෙන් “මට සමා වෙන්න…… මට සමා වෙන්න…..” කියමින් ජනතාවට රටේ උත්තරීතර අධිකරණය ගැන විශාල අවිශ්වාසයක් ඇති කලාය. මෙයින් හැඟී යන්නේ මොහු අගවිනිසුරු නිළයේ සිටිමින් නීතිය කෙසේ වෙතත් මොහු තම අභිමතයට අනුව කටයුතු කර අති බවයි.

2009 ජූනි 7 වන දින අගවිනිසුරු නිළයෙන් විශ්‍රාම ගන්නා තෙක් කොතෙකුත් අණපනත් විෂ්ලේශනය කර ඇද්ද?
1982 අංක 22 දරණ පොදු දේපල පණත දුටුවේ නැද්ද? අද මොහු රටේ නීතිය ජනතා අධිකරනයේ විනිශ්චයට භායනය කරන්නේ නම්, අගවිනිසුරු වැනි උත්තරීතර නිළයක් කෙලෙසා ඇත්තේ කව් රුන් විසින්ද යන්න පහත වීඩියෝ නරඹා තීරණයක් ගන්නා මෙන් ජනතා අධිකරනයෙන් ඉල්ලා සිටින අතර හුදෙක් මෙය නීතියේ ආධිතප්‍යය රටක පැවතිය යුතු නිසාවෙනි. ( කරුණාකර වීඩියෝ නරඹන්න )


Spread the love

Leave a Comment

You may also like