උණුසුම් පුවත්

ෆේස්බුක් තහනමේ ඊළඟ පියවර ආණ්ඩුව පෙරලිමද ? ලංකාවේ මාධ්‍ය නිදහස යලි ආපස්සට යන පෙරනිමිති

Also available in: English (English)

Spread the love

රාජපක්ෂ පාලනය පෙරලා දැමිමට විශාලම වැඩ කොටසක් ඉටු කලේ සමාජ ජාලා වල සැරි සරන්නන්ය. ජනමාධ්‍ය අමාත්‍යයංශයේ ලේකම් නිමල් බොපගේ මහතා අද කොළඔ පැවති සම්මන්ත්‍රනයක දි කියා සිටියේ ඉදිරියේදි සමාජ ජාලා අත්හිටවිමට සුදානම් බවකි. යහපාලනය ගෙන ඒමට ෆේස්බුක් සිදු කල මෙහෙයට මෙය ගැසු කනෙ පහරක් බවය. රාජපක්ෂ පාලනයේ ද අවසානය වුයේ සමාජ ජාලා අවහිර කිරීමට උත්සහ කිරීමය.

විවේචනයට බියගුල්ලන් සේ මෙවනි දේවල් සිදුකිරිම් කිසියම් කුමන්ත්‍රන කරුවන් පිරිසකගේ ක්‍රියාක්වක් බව මනාව පෙනි යයි.


Spread the love

Leave a Comment

You may also like