Also available in: English (English)
ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් පලිහක්කාර මහතාගේ ද කිසිදු අනුදැනුමකින් තොරව ඇමති ආරක්ෂාව පිලිබදව විශේෂ පුහුණුවක් ලබා තිබෙන පොලිස් නිලධාරින් 250 පමණ සාමාන්‍ය පොලිස් සේවාවට මාරු කිරීමට රහසිගත නාම ලේඛණ සකස් කිරිම මෙම කැලබිමට හේතුවි ඇත.
පොලිස් සේවාව තුල විශේෂ අවි හා සටන් ක්‍රම පිලිබද මනා පුහුණුවක් ලබා සිටින නිලධරින් අදාල ප්‍රභු වරයාගේ ඉල්ලිම මත ප්‍රභු වරයා ආරක්ෂා කිරීමට යොදවා ඇත. එහෙත් කිසිදු ඇමති වරයෙකුගේ ඉල්ලිමක් නොමතිව මෙවනවිට නිලධාරින් 250 පමණ ඇමති ආරක්ෂක සේවාවෙන් ඉවත් කිරිමට ඉතාම රහසිගත නාම ලේඛණක් සකස් කරමින් තිබෙන බව ඉතා විශ්වාස දායක තොරතුරකින් හෙලි විය. කෙසේ වෙතත් මේ පිලිබදව එක් අමති වරයකුගෙන් විමසිමෙදි ඔහු කියා සිටියේ …”කාගේ උවමනාවට මෙවා වෙනවද දන්නැ.අගමැතිතුමා ආව ගමන් මේ ගැන දැනුවත් කර වහාම එයට පියවර ගන්නා බවයි”………