ලෝකයේ නීතිය වන්නේ තුන්ඩු ලිවිය යුත්තේ ඉංග්රීසි කැපිටල් බ්ලොක් අකුරු වලිනි එය නීතියක් , බේතක් වැරදුනොත් වන්දි ගෙවන්නේ අහිංසක පොඩි කිරිසප්පයෝ………..?
මේ තුන්ඩුවේ ඖෂධ 4 තියෙනවා .මේකේ දෙවෙනි බෙහෙතේ නම තියෙන්නේ ඩෙරිෆිලින් 150mg කියන ඖෂධය.මේක ගොඩක් අපැහැදිලි ලෙස ලියලා තියෙන්නේ . නුවර ගිහින් වියදම් කරලා කැකිරාවට බේත් ගන්න එනවා . මේ…