දින 51 දී සිරිසේනව සතුටුකල නිතිපති ජයසුරිය අද රටේ අගවිනිසුරු ලෙසට රනිල්වත් සතුටු සාගරේ ගිල්වන්න සුදානම් ද ….?
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඇති විශ්‍රාමික හමුදා නිලධාරියා ගේ පෙත්සමට අනුව අධිකරණය ඉදිරි දිනයක රනිල් වික්රමසිංගට අපුරු තැග්ගක් දීමට සුදානම්වන බවට අපට තොරතුරු ලබී තිබේ. ඒමෙරට ජනතාවට හිමි පරමාධිපත්‍ය බලය පිලිබදව…