On Tue, 21 Sep 2021 at 17:40, වියට්නාමයේ නිර්මාතෘ හෝචිමින් විසින් චීනුන් ගැන වියට්නාම් ජනතාව දැනුවත් කරපු කාරණයක් ඔහු...
දේශපාලන
අහිංසක කිතුණු බැතිමතුන් 350 කට ආසන්න පිරිසක් මරා දේශපාලන කුමන්ත්‍රණ තුලින් බලය ලබාගත් මෛත්‍රිපාල- ගෝඨාභය සුසංයෝගය අද ශ්‍රි ලංකාවට...
උණුසුම් පුවත්
දේශපාලන
Posted on
කබ් රාල් ඇමතිකමින් අස්වි මීළඟ මහබැංකු අධිපති කමට, පාර්ලිමේන්තුවට කැට ගොඩ ද… ? රෝහිත ද..?
අජිත් නිවාඩ් කබ් රාල් යනු මෙරට ආර්ථිකට විශාල විනාශයක් කල තවත් එක්තරා දුෂිතයෙකි. 2015 වසරට පෙර පැවති අජිත් නිවාඩ්...
පසුගියදා මල්වතු අස්ගිරි පඩික්කම් වහන්සේලා හමුවුන නියෝජ්‍ය පොළිස්පති නන්දන මුණසිංහ නියෝජ්‍ය පොළිස්පති දේශබන්දු සහ තවත් ඡ්‍යෙෂ්ඨ පොළිස් නිළධාරී හෙංචයින්...
මේ වන විට රට අමු සොහොනකි.කාලකණ්නි තිරිසන් රාජපක්ෂ මුසල්මානු පවුලට ඒ ගැන වගේ වගක් නැත.ඖෂධ නොමැතිව හා ඔක්සිජින් නොමැතිව...
උණුසුම් පුවත්
දේශපාලන
වෙනත්
Posted on
ලංකා දවසේ ගවේෂණාත්මක විමර්ෂණය…….2018 සහරාන්ලා ගේ අවි පුහුණුව රාජ්‍ය බුද්ධි නිලධාරින් සැඟ වුයේ ඇයි….?
පාස්කු ප්‍රහාරය පිලිබදව බොහෝ දෙනා පාරට බසින්නේ මුල මැද අඟ නැති රිටක් අතේ අරන්නය. මේ නිසාම සැඟවුන අපරාධ හෙලි...
රට අමු සොහොනක් වී හමාරය.බෞද්ධ දර්ශනය දන්නා අයෙකුට නම් සිහිපත් වනු ඇත්තේ බුදුන් දවස විශාලා මහනුවරය.සැබැවින්ම මේ සමූහ මිනිස්...
උණුසුම් පුවත්
දේශපාලන
Posted on
මහනුවර පෙරහැර තිබිය යුතුයි කියන ඥාණා ගේ කතා නිසා ආණ්ඩුව බිලි පුජාවේ.
ශ්‍රි ලංකාවේ දිනක ආසාධිතයන් ගනන ඉතාම සීග්‍රයෙන් වැඩිවනබව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. ඊයේ දිනට මරාදැමු ගනන 412 කි....
මේ වනවිට රට පුරා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත නැවත සක්‍රීය කිරීමේ උත්සාහයට එරෙහිව රට පුරා ගිණි ඇවිලෙමින්...
උණුසුම් පුවත්
දේශපාලන
Posted on
ලේමාපිල්ලු…… සිනොවැක්(Sinovac ) චීනයේ පුද්ගලික සමාගමක්, එන්නත විද්දොත් 03 වන මාත්‍රාවකුත් අවශ්‍ය බව කියයි – ජරාවක් බව දැන දැනම චන්න ජයසුමන කන්න තටමන්නේ ඇයි…?
චීනය තම නිෂ්පාදනයන් ලෝකයේ බොහෝ රටවලට මුලින්ම ලබාදෙන්නේම සුරංගන කතා රාශියක් මවාපාය. ඒ ආකාරයෙනම චීනයේ නිෂ්පාදිත කෝවිඩ් වයිරසය හුවාන්...