2015 වසරට පෙර එවකට සේනාධිනායක හා රටේ ජනාධිපති වු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේඛම් වුයේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රජපක්ෂය. එම කාලය පුරාවටම ශ්‍රි ලංකාව ජාත්‍යන්තරයේ පවා කතා බහට ලක්වුයේ මාධ්‍යවේදීන් පැහැර ගැනීම හා සුදු වෑන් වලින් ගොස් අතුරු දහන් කිරීම පිලිබදවය. ඊට පසු පැමිණි යහපාලන රජය විසින් දීර්ඝ විමර්ෂනයකින් පසුව එම අපරාධකරුවන් අත් අත්වඩංගුවට ගෙන ඇත්තේ ඇසු දුටු සාක්ෂිවලින් නොව සම්පුර්ණවම පරවේෂණ සාක්ෂි මතය.
රටේ ස්වාධීන අධිකරණයක් තිබෙනවා යැයි කී ගෝඨාභය ආණ්ඩුවම දැන් ඒ අධිකරණවලින් දුන් තින්දු සියල්ලම උඩු යටි කුරු කරමින් ඇත. අදවන විට එම අපරාධකරුවන් ගෙන්ම කීපදෙනෙකු වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇත. රටක අපරාධකරුවෙකු තමාට විරුද්ධව ඇති අපරාධ නඩුවක් පාර්ලිමේන්තුවේ අත උස්සා ඉවත් කරගැනිම ලෝක ඉතිහාසයේ එදා මෙදා තුර කිසිදු රටකින් ගැනීමට නොමැත. පිස්සු පුසා නොහොත් උපාලි අබේරත්න නැමති මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු දුෂිතම විනිසුරුමෙම කොමිසන් සභාවේ සභාපති විය.
මේ නිසාම ශ්‍රි ලංකා අධිකරණය පිලිබදව හා එහි සිටින විනිසුරන් පිලිබදව ලෝකයා දැඩි තීරණයකට ඒනවා ඇත. ඒ නිසාම මින් ඉදිරියට ශ්‍රි ලංකාවේ අධිකරණයක් අවශ්‍ය නොවන අතර ලංකාවේ අධිකරණය නැමති ප්‍රසිද්ධ වැසිකිලිය දැන් කඩා බිද විනාශ කල හැකිය. එයයි ගෝඨා ගේ සෞභාගියේ දැක්ම