Spread the love

 ගෝඨාභයලා, බැසිල් ලාගේ පාස්කු ප්‍රහාරයෙන් අහිංසක ජීවිත 350 ක් ඉක්මවා විනාශ වී ගියත් එය කරේ තියාගෙන ගිය ගෝඨාභය ආණ්ඩුව මේ වන විට වසරක් ගෙවී  ඇතත් කිසිදු සාධාරණ සහ යුක්ති සහගත විමර්ශනයක් සිදු කර නැත.

ඒ නිසාම මේ පිළිබඳව අපි දිගින් දිගටම කියා  සිටි නමුත් අප, අලගිය, මුලගිය තැන් කතා කරන විට එදා  කාදිනල් හිමිපාණන් වහන්සේ කීවේ ගෝඨා පිළිබඳව දැඩි විශ්වාසයකින් හා භක්තියකින් ඒත් අද ජනතාවගේ බල කිරීම නිසාම උන්වහන්සේ ද නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂලා ගැන සිතමින් ඇත.

එනිසාම ජනතාවගේ  බල කිරීම මත වාද රජයට විරුද්ධව  කළු ඉරිදාව යනුවෙන් නම් කර ඇත. සියලු රට වැසියන්ට එකට එක්ව එකම යමක් සේ දම්වැලක පුරුක් සේ  නම් පාලකයාට කිසිවක් කරකියා ගත නොහැකි ය . ඒ දවස අදයි එනිසාම අද අලු ඉරිදා


Spread the love

Leave a Comment

You may also like