උණුසුම් පුවත්

අරලියගහ මන්දිරය ජාත්‍යන්තර ගණිකා තිප්පොලක් වෙයි……!!

Spread the love

*****රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න.*****

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සමාජය තුල දැඩි ලෙස කතා බහට ලක්වූයේ යුක්රේන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ සිදුවීමයි ලෝකයේ අන්ත දුගී රටක් ලෙස සැළකෙන යුක්රේනය මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොරෝනා රෝගය ඉතා වේගවත්ව පැතිරී යමින් පවතින අවදානම් රටක් ලෙසද ලේඛනගත කොට තිබේ.
කොරෝනා රෝගයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය බිමටම සමතලා වී තිබියදී ඇරඹෙන ⁣යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය ජනතාව ගොනාට අන්දන රාජපක්ෂ ඥාති පැලැන්තියේ හම්බකරන් කෑමේ වැඩසටහනකි.මෙම සංචාරක ප්‍රවර්ධන සටහන තුලින් ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි අවදානමකට හෙළීමක් සිදුවන බවට බොහෝ ප්‍රජා වෛද්‍ය විශේඥයන් ප්‍රකාශ කර ඇති නමුත් මෙය රාජපක්ෂ සනුහරේට නම් මල්ල කරේ වැඩ සටහනකි.
කොරෝනා ව්‍යාප්තියට පෙර යුක්රේනයෙන් මෙහිිි පැමිණි ගණිකාවන්  කෙටි කාලීන වීසා ලබා ගනිමින් කොළඹ හෝටල් ජාලය හා කැසිනෝ මධ්‍යස්ථාන වල සේවයේ නිරත වූ බව ප්‍රසිද්ධ රහසකි.මෙම ගණිකාවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් අතරමැදි සුපිරි ජාවාරම් කරුවන් වූ අතර යුක්⁣ක්‍රේන ගණිකාවන් සේවයේ යෙදවීමෙන් ඔවුන් ලැබූ ලාභය ද   අතිවිශාලය.මෙම පිම්පි ජාවරම්කරවන්  දේශපාලනිකවද ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිික ජාලය තුලද සුවිශේෂී ඇගයීමක් ඇත්තෝ වූහ.ඔවුන්ගේ සේවාදායකයන්  ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලඥයන් හා සුපිරි ව්‍යාපාරිකයන් වීම එයට හේතුවයි.එහෙත් කොරෝනා රෝගය ව්‍යාප්තියත් සමග මෙම පිම්පි ජාවාරම්කරුවන් ගේ ගණිකා ජාවරමට කණකොකා හඬන්නට විය.කොළඹ ගණිකා වෙළඳපොළ මින් කඩා වැටුනි
රාජපක්ෂ පවුලේ සම්බන්ධතා ඇති  උදයංග වීරතුංග ⁣මෙම ගණිකා ජාවාරමන් ලැබිය හැකි ලාභය ගැන ඉතා හොඳින් දත් අයෙකි.
ඔහු මැදිහත්ව ⁣යුක්රේනයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහන දියත් කරන ලද්දේ  ⁣මෙහි පෙර පැවති යුක්රේන ගණිකා ජාවාරම නැවත අරඹන්නටය.එය මතුපිටින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වුවද යටි පෙල ඇත්තේ කොළඹ හෝටල් හා කැසිනෝ හල් කේන්ද්‍රීය කරගත් ගණිකා ජාවාරම සක්‍රීය කිරීමේ අදහසය.ඔහුගේ මෙම ජාවාරම හා ඉන් කොරෝනා රෝගී ව්‍යාප්තියෙන් මෙරටට සිදුවන  අන්තරායකාරී විනාශය ගැන ආණ්ඩවේ දේශපාලඥයන් දැනුවත්වව සිටියද  උදයංග වීරතුංගගේ රාජපක්ෂ ඥාතිත්වය නිසා ඔවුන්ට සිදුවී ඇත්තේ ඇස් කන් නෑසෙන ගොළුවන් බිහිරන්  සේ සිටින්නටය.සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී යුක්රේන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ පවතින නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව පවසන්නේ රාජපක්ෂ වාදී නිවට නියාලූ බව නිසාය
මේ වනවිට යුක්රේනයෙන් මෙහිිි පැමිණි තරුණියන් දහ අ⁣ටකට මෙරට රැඳී සිටීමේ සංචාරක වීසා නිකුත් කර ඇති බව නිල ආරංචි මාර්ග පවසයි.සැබවින්ම මෙම යුක්රේන තරුණියන් ගණිකාවන් මිස වෘත්තිකයන් නොවන බව පැහැදිලිය
කොරෝනා රෝගයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ බිඳවැටුන යුක්රේන ගණිකා ජාවාරම තනි අතේ ගේමක් ලෙස නැවත ඇරඹීමට මිග් යානා කොල්ලයේ  උදයංග වීරතුංගට හැකිවී තිබේ.දැන් මේ ගණිකා ජාවාරමේ එකම පිම්පි සපයන්නා ඔහුය අසූචි ගොඩකින් හෝ ලාභය සොයන රාජපක්ෂ හැත්තට මෙය තවත් එක් ව්‍යාපාරයක්ම පමණි .මුළු රටටම කෙල වුවද රාජපක්ෂ හැත්ත කල්පනා කරන්නේ තමන්ට ලැබෙන ලාභය ගැන පමණි.
ඒ අතර මෙම යුක්රේන ගණිකා ජාවාරම සිදුකළ පිම්පි ජාවාරම සිදුකරන උදයංග වීරතුංග තම පදිංචි ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ කොළඹ අරලිය ගහ මන්දිරයයි එසේත් නැතහොත් අග්‍රාමාත්‍ය නිල මැදුරයි. එය එසේ වන්නාසේම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල මැදුර ගණිකා ජාවාරමේ මූලස්ථානය වීම තුලින් තහවුරු වන්නේ මෙරට  ජත්‍යන්තර ගණිකා තප්පොලක් කිරීමට වැඩ අරඹා ඇති බවය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like