නීතිපති දප්පුල ඇඹණිය නිශාචාරයේ යන නිශාරා ගේ ඉල්ලීම වුයේ වෙඩි තබා ඝාතනය කල සැකකරුවන් වෙනුවෙන් අගතියට පත් පාර්ෂවයේ නිතිඥයන් අධිකරණයේ පිලිනොගන්නා ලෙසය. අපරාධ වින්ධිතයන් වෙනුවෙන් කතා කිරීමට පැමිණි නිතිඥවරුන් පිලිනොගන්නා ලෙසට ඉල්ලු ලෝකයේ ප්‍රථම කාලක්න්නිම නිතිපතියා බවට අද ලෝකයටම පෙනුනි. ඒත් රටේ එක් මිනිසෙකු හෝ කොන්දක් ඇති බව අද ඔප්පුවිය ,.ඒ වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් රාගල මහතාය. ඔහුට රටේ ජනතාව ගේ පුවත්පතක් ලෙසට අපේ ප්‍රනාමය පුදකරන්නෙමු. මහර සිරකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව අද පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටින රටේ නිතිපති යනු තමායි ඔළුව උදුම්මා ගෙන සිටින ඇඹණිය නිෂාරා ජයරත්න බලු විය. ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී රටකි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් තමා ගේ කැමැත්ත අනුව තමාට නීතිඥ සහාය ලබාගත හැකි බව නිෂාරා නොදැන සිටිනවා දැයි අප නොදනිමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ම තමාට කැමති ඕනෑම අවස්ථාවක නීතිඥ සහායක් ලබා ගැනීමේ මූලික අයිතිවාසිකමක් ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇත. එහෙත් ඒ බවවත් නොදන්නා ඇඹණිය නිෂාරා රටේ නීතිය ජයරත්න මල් ශාලාවට ගෙන ගොස් ආදානය කිරීමට සුදානම් ආකාරය පහුගිය අවස්ථාවන් ගණනාවකදී රටේ ජනතාවට දැකගත හැකි විය. එහෙත් ඊට නීත්‍යානුකූල සහ බුද්ධිමත් ආකාරයට ප්‍රතිචාර දක්වමින් වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් රාගල මහතා විසින් අද තින්දුව ප්‍රකාශයට පත් කරමින් මහර සිද්ධිය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් දැනට ඉදිරිපත් වී සිටින නීතිඥ කණ්ඩායමට තවදුරටත්අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමේ අවස්ථාව ලබාදීම සමස්ත නීතියම නැවත වරක් රටේ ජනතාවට කිසියම් බලාපොරොත්තුවක සේයාවකි.නිෂාරා ජයරත්න නැමැති ඔල්මොරොන්දම් කාන්තාව සැමවිටම තප්පුලන්න දප්පුල ගේ හඬ බව අපි නොදන්නවා නොවේ . දප්පුල ගේ එකම සිහිනය රාජපක්ෂාධිකරණයේ අග්‍ර විනිශ්චකාර තනතුර හෙයින් ඕනෑම තුප්පහි වැඩක් නීතියානුකූල යයි කීමට සූදානම් වේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.