සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්සොරු රැකීමට ගොස් ගෙදර යයි. මීට පෙරද විශාල ලෙස මංකොල්ල කෑමට ලක්වූ එම බලකායට ආනන්ද පීරිස් නැවත ගෙන එන්නේ සරත් වීරසේකරගේ උත්සහයේ ප්‍රථිඵලයක් මල්ඵල ගන්වමිනි. සිවිල් ආරක්ෂක භටයින් තම නිවෙස් වල රාජකාරී වල යොදවමින්, කැලෑ එලිකර තම කූඨ ව්‍ය්‍යාපාර කරමින් සිටි ආනන්ද පීරිස් ඔහුගේ අභිමතය පරිදි දාන් ලෑල්ලේ ඉත්තන් අදිනවාක්මෙන් පල්ලේගමගේ සෙට් කියමින් සියලුම අණදෙන නිලධාරීන් මාරුකර හරිමින් තමන්ට අවශ්‍ය සේනාවක් ගෙන්වා ගත්තේ රටට ආදරයටද? ගෝඨාභය රජය අපකීර්තිමත් කිරීමට පීරිස් ලවා සරත් වීරසේකර අපූරුවට කරවා ගන්නා ලදී. එහි ප්‍රථිඵලයත් ලෙස සරත් වීරසේකර පසුගිය සතියේ අම්පාර සංචාරය කලේ ආනන්ද පීරිස්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය හා අතිරේක අධ්‍යක්ෂ සේරසිංහද කැදවා ගනිමිනි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සරත් වීරසේකරගේ හෝ ආනන්ද පීරිස්ගේ පුද්ගලික බූදලයක්ද? ගංජා බ්‍රිගේඩියර් වෙනුවෙන් පොලිසියට පැමිණිලි කීරීමටද ආනන්ද පීරිස් යෙදුවේ සරත් වීරසේකරගේ බලල් අතය. දීඝවාපියේ නායක හිමිනමට භටවරියක් තමා ළගම තබාගැනීමට ඉඩ දුන්නේ ඇයි. මේවාට සාක්කි ඉගිණිමිටිය බලකා අණදෙන නිලධාරී සාන්ත දන්නා අතර ඔහු කොතෙක් හොරකම් කළත් ඔහුව බේරාගන්නේ හාල් මෙට්‍රික් ටොන් වලින් කොළඹට පටවා ලාභය අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ පුහුණු අතර බෙදාගත් බැවිනි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස