උණුසුම් පුවත්

අපේ අධිකරණයටත් ෂරියා නිතිය ගෙන ඒ මේ ආණ්ඩුවේ කුමණ්ත්‍රනයක්…………!!

Spread the love

මහින්ද යනු උප්පත්තියෙන් ඩීල් කාරයෙකි ඔහු සිංහල බෞද්ධයන්ට ඉස්ලාමීය ත්‍රස්තවාදය වපුරන අතර මුස්ලිම් අන්තවාදීන්ට උවමනා විදියට මේ රට සකස් කරගැනීමට ඉඩ සලසා දී ඇත. අපි අද අනාවරණය කරන්නේ ඒ තිත්ත ඇත්තයි.
මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉස්ලාමීය (ෂරියා ) බැංකුවක් චන්ද්‍රිකාගේ කාලයේ ඇති කිරීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. චන්ද්‍රිකා එහි අනතුර දැක කිසිදු වෙලාවක ඊට අවසර දුන්නේ නැත. එහෙත් මහින්ද අමානා ඉන්වෙස්මන්ට් අයිති රෆික් බායි ගෙන් ජරාව කා ඊට අවසර දුන්නේය. ඉන්පසු බොහෝ මුල්‍ය ආයතන ඉස්ලාමීය බැංකු ඒකක ආරම්භ කලේය. මහා බැංකුව අවශ්‍ය නෛතිකභාවය ඔවුන්ගේ චක්‍රලේඛණ තුලින්  ලබාදුන්නේය.
ඉහත උදාහරණය පෙන්වූයේ මහින්ද කොයිතරම් ගේම්කාරයෙක් දැයි පෙන්වීමට පමණි. පහත කරුනු අනාවරණය කරන්නේ ඊට වඩා බරපතළ ව්‍යාසනයක් රාජපක්ෂලා වර්තමාන යේදී සිදුකරන ආකාරය පෙන්වා දීමටයි.
මුස්ලිම් අන්තවාදය මාකට් කල රාජපක්ෂලා ගේ කාලයේ 2010/11/22 සිට 2014/12/02 දක්වා අධිකරණ ඇමති රවුෆ් හකීම් 2020/08/12 සිට අලි සබ්‍රි රනිල්ගේ යහපාලනය විජේදාස සහ තලතා.
මේ අනුව චන්ද ලබාගැනීමට සිංහල බෞද්ධයාට මුස්ලිම් අන්තවාදය පැතිරවීමේ නිරත රාජපක්ෂලා අනිත් පැත්තෙන් මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය ලෙස රටේ අධිකරණය සකස් කරගැනීමට ඉඩ සලසා ඇත. රාජපක්ෂ සමයන් හීදී අධිකරණ ඇමති මුස්ලිම්ය.
හකීම්, හිස්බුල්ලා , අතවුල්ලා, රිෂාඩ් , අසත්සාලි, අලිසබ්‍රි යනු එකම යකාගේ ගෝලයෝයි. උන්ගේ එකම අරමුණ ලංකාවේ අධිකරණය ක්‍රමය තුලට ෂරියා නීතිය ඇතුළු කිරීමයි. උන් කටින් මොන නරිවාදම කියෙව්වත් එකම රෑනක කුරුල්ලන්ය.
මීට හොද අත්තිවාරමක් හකීම් ලබාදුන්නේය. ඔහුගේ කාලයේ නීති විද්‍යාලයට හැම වසරවසරකදීම පෙර වසර වලට වඩා වැඩි මුස්ලිම් සිසුන් ඇතුලත් කරගත්තේය. මෙහි අරමුණ වසර 30 ඇතුලත ෂරියා නීතිය අපගේ නීතිය තුලට ඇතුලු කිරීමයි. ඒ අනුව ඔවුන් නීතිපති දෙපාර්තමේන්තුව, මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු පහල පද්ධතිය මුලින්ම ආක්‍රමණය කර පසුව ටිකින් ටික උපරිමාධිකරණය දක්වා වසර 20-30 තුල ගමන් කර අවසානයේදී සමස්ත අධිකරණ පද්ධතිය ග්‍රහණයට ගනු ඇත එතකොට ප්‍රමාද වැඩිය. ඒ වාගේම ෂරියා උපදේශකවරැන් විශාල ලෙස පුහුණු කිරීමට බැටික්ලෝ කැම්පස් ආරම්භ කලේය.
මේ තත්ත්වය ජනතාව තේරුම්ගතයුතුය රාජපක්ෂලා ගේ හොර ජාත්‍යාලය තේරුම්ගතයුතුය. ඒ අනුව නින්දිත ලෙස සිංහල බෞද්ධයාගේ අයිතිය රැකගැනීමට අවංකව උවමනාවක් ඇති නායකයෙකු පත් කර ගැනීමට කටයුතු කල යුතුය.
රාජපක්ෂලාට ඇත්තේ අද පමණි උන්ට හෙටක් හෝ හෙට උපදින දරුවෙක් ගැන හැගීමක් නැත.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like