පන්සල් ගානේ ගොස් බුද්ධ චීවරය ගණිකා වෘත්තියේ යොදාගෙන වර්ජන එක පිට එක පවත්වා මළමිනි උඩින් බලය ලබාගත් රාජපක්ෂලා සෞභාග්‍යය උදා කරන්නේ උන්ට පමණි ජනතාව 5000/= නැතිව බඩගින්නේ සිටී. වීරවංශ 5000/= ජනතාවට මාසයක් ඉන්න කියනවා නමුත් ෂශීගේ අමාරු සනීප කරන කොල්ලන්ට සතියට වියාග්‍රා ගන්නත් ඒ ගාන මදි ඒ වගේම දුව ගේ විභාගය ඉවර වෙලා පාටියට ලක්ෂ 06 ක් එක පැය 4 ශ්‍රැන්ගිල්ලා එකට වියදම් කලා.
හිට්ලර් ඉල්ලූව වෙඩරුවේ උපාලීට දැන් චීවරය හරහාම උත්තර දී ඇත. දැන් පන්සල් වලට CID එක පිරිකර අර්ගෙන කාලය පැමිණ ඇත. වර්ජන කර යකා නැටූ GMOA අද නකුට වනන බල්ලෙකි. උන්ට එක්කෝ කනත්ත පෙන්වා නැත්නම් කනපුරා දීලා බව ඕන බූරුවෙක්ට තේරුම් ගත හැකිය.
පාර්ලිමේන්තුවේ කථානායක පිස්සු පූසා වැනිය. ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුල මෙවැනි පාදඩයෙක් කථානායකවරයකු සිටියේම නැත. අලිසබ්රි ගේ සිට වඩේ විකුණපු තඩියා දක්වා වියත්මග සිට කසිප්පුකාරයා දක්වාම තත්වය පාර්ලිමේන්තු සජීවී විකාශය තුලින් බලාගත හැක.
අධිකරණය අන්ත දූෂිතය. විනිසුරුවන්ගේ සිට නීතීඥවරුන් දක්වා ත් තෝල්කමුදලි ගේ සිට රෙජිස්ට්‍රාර් දක්වා මේ සමස්ත අධිකරණ දේහයම කුණු වී ඕජස් ගල තත්වයක ඇත. මීට හොදම උදාහරණ ඇති තරම් පෙනේ සිල් රෙද්දේ සිට බැසිල්, ජනක බණ්ඩාර , බැසිල් හරහා පිල්ලෙයාන් දක්වා දැන් ගමන පැමිණ ඇත. දැන් ඉන්නෙ අහිංසක දුමින්ද පමණි. ඉතාමත් නුදුරු අනාගතයේ ජනතාව අධිකරණයට ගල් ගසනු ඇත. අවසානයේදී අධිකරණය ගිනිබත් කරණු ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඩයන් ගෝමස් සහ දීලිත් ජයවීර පත් කර ඇත. දිලිත් යනු රාජපක්ෂලාගේ පශ්චාත් බාගය හෝදන එකෙක් බව රටම දනී. රජයේ සේවකයාට දැන් දිලිත් ගෙන් සූස්තියක් මිලදීගෙන සේවයේ නිරත විය හැකිය.
පොලිසිය පාදඩ කරනය වූයේ බොහෝ කලකට පෙරය. දැන් එය දෙගුණ තෙගුණ වී ඇත.
කෙටියෙන් කිවහොත් මුලුමනින්ම රට විනාශය කරා ගමන් කරමින් සිටී. චන්දෙ දීපූ 69 ලක්ශයෙන් එකෙක් සොයා ගන්න නැත. ජනතාවට කිසිදු පිහිටක් නැත. 33 කෝටියක් දෙවියන් ගෙන් එකෙකුට වත් මේ පාදඩයන් නිවන් දක්කන්න බැරි ද ? එදාට ජනතාව රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කනු ඇත.
එතෙක් අපිට ඇසිය යුත්තේ
දැන් ෂැපද කියලායි…….