උණුසුම් පුවත්

නිතිපති ගේ ඇඹනිය මාධ්‍ය පිටුපස ගොස් නිතියේ ගෙළුව ලිහා පෙන්නයි…තුවක්කුවලින් සිදු මරණයක් යැයි කියයි.තුවක්කුවෙන් පිටවන්නේ කුමක්දැයි ඇය නොදනි ( විඩියෝ සහිතයි )

Spread the love

දප්පුලු ලිවේරා නැමති පුද්ගලයා තරන් නිතිපති දෙපාර්තමේන්තුවට මෙවනි විනාශයක් කල තවත් කිසිවෙක් නැත. අද නිතිපති දෙපාර්තමේන්තුව වනාහි නිෂාරා ජයරත්නගේ රති කෙලි මඩලකි. ඒ බව කියන්නේ රජයේම අධිනිතිඥයන්ය.
අද 16 වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදි මහර මිය ගිය සැකකරුවන් පිලිබදව පැවති මහේස්ත්‍රාත් පරික්ෂණය පිලිබදව කරුණු ඉදිරිපත් කල නිශාරා ජයරත්න පෙනි සිටියේ මිනිමරුවන් වෙනුවෙන් යැයි යමෙකු කියන්නේ නම් එය නිවරදිය. ඇය පවසන ආකාරයට තුවක්කුවලින් සිදු වු මරණයි. ඒත් ඇය තුවක්කුවලින් පිටවන්නේ උණ්ඩ බව නොදනි. ඇය අද වත්තල අධිකරණයේදී නිතියේ හෙළුව පෙන්වුවාය.ඒ නිසාම ඇය සිටගන්නේ නිතියේ යුක්තිය පැත්තේ නොව ඇය සිටින්නේ විත්තිකරුවන්ව රැකීමටය. තුවක්කුවෙන් මොනවා පිට වුවත් නිෂාරට වැඩක් නැත. ඇය සැම විටම බල්න්නේ දප්පුල ගෙන් පිටවන ඒවා ගැන ඇය බොහෝ සෙයි පරිස්සම්ය. ඒ ඇයට අවාසියක් වන නිසාය ඒත් රටේ නිරායුධ මිනිසුන්ට වෙඩිතබා මැරුවාට ඇයට වැඩක් නැති බව  දනිමු. මිය ගිය සිරකරුවන් ගේ අයිතින් වෙනුවෙන් පෙනි සිටින නිතිඥයන් හදුන්වන්නේ එන් ජී.ඔ කාර‍යන් කියාය. ඇයට ඇත්තේ ඉතාම ළාමක අදහස්ය නිතිඥ වෘතියට නිඟා දෙන ඇය එළ වැස්සියකි.ජාතියේ අවාසනාවට ඇය සිරිලක් පොලවේ සිටි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like