රාජපක්ෂ පවුලේ වැඩිමලා වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට මේ වන විට තහවුරු වී ඇති බව ඉතාමත්ම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත තොරතුරු ලැබී ඇත. චමල් රාජපක්ෂ මහතා මේ වන විට අසූ වැනි විය ඉක්මවා සිටින රාජපක්ෂ පවුලේ විස්තරය ඔහු මේ වන විට කොරෝනා positive ආසාදිතයෙකු වී ඇති බව ස්ථිර වශයෙන් ම දැනට හවුරු වී ඇති හෙයින් ඔහු සහ ඔහුගේ පවුලේ සියලු දෙනාත් ඔහුගේ කාර්ය මණ්ඩලය සහ අමාත්‍යාංශයේ ආගිය ස්ථාන සියල්ලම මේ වන විට විසබීජහරණය කරමින් ඔවුන් නිරෝධායනයට ලක් කර ඇති බව අප වෙත ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.
ගෝඨාභය රටේ ජනතාව ගොනාට ඇන්ද වූ හෙයිනි සමස්ත ජනතාවම උදේ ,රාත්‍රී ප්‍රාර්ථනා කරන්නේ රාජපක්ෂලාට කොරෝනා වැළදේවායි යන්නයි. ඒ අනුව දැන් සිතිය හැක්කේ ජනතා පැතුම් ඉටුවන නව යුගයක් උදාවෙමින් පවතින බවයි. ඒත් මාධ්‍ය සම්ප්‍රදායට අනුව අපි කිසිවිටෙකත් රෝගයක් පිලිබදව අපි සතුටු නොවෙමු ඒත් ජනතාව ගේ පැතුමන් හෙළිකිරීම අපේ වගකීමකි. ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.